ඉන්බොක්ස් ක්ලියර් කරගන්න ලොකු ගැටලුවක් දැම්මා.![]()
ක්ලියර් කලා සොරි බං දැක්කේ නෑ
ඉන්බොක්ස් ක්ලියර් කරගන්න ලොකු ගැටලුවක් දැම්මා.![]()
එයා තමයි ජජ්ට පස්සේ උසාවිය භාරව ඉන්න දෙවනිය.
උසාව් කාර්ය මණ්ඩලයේ ප්රධානියා එයා.
නීතිය ඉගෙන ගන්න අයට සමහර නඩු, දුන්නු තීන්දු එහෙම ඉගෙන ගන්න තියෙනව නේද ? කොහෙද ඒව තියෙන්නෙඅපිට බැරිද ඒව අරං කියවන්න ?
A හා B කියල ඉඩම් දෙකක් තිබ්බා. B ඉඩම අපිට හා තව කෙනෙක්ට අයිතිව තිබ්බා. ලගදි අපි මිනුම්දෝරුවකු ලවා B1 හා B2 ලෙස ඉඩම බෙදා ගත්තා. අපිට B2 ලැබුනා. B1 එම ඉඩමේ කාලයක් පුරාවට හිටි කෙනෙක්. අපි ඒ ඉඩමේ හිටියේ නෑ. B1 විසින් A ඉඩම හරහා ගොස් තම ඉඩමට යනවා. ඔවුන් නෑදෑයන්. අපිට හිමි B2 කොටසට පාරක් ලබා ගන්නේ කෙසේද ?
![]()
ඒ කියන්නේ පරිපාලනයට අදාල තනතුරක් ද? නීති ක්ෂේත්රයට සම්බන්දයක් නැද්ද?
රෙජිස්ට්රාර් නීතීඥයෙක් විදියට දිව්රුම් දීපු කෙනෙක් නම්, එයා තනතුර දරන කාලය Law Practice එක බලද්දී ගණන් ගන්නව ද?
මේ අයියෙ පාරවල් ගැන ප්රස්න ගොඩක් දැකපු නිසා අහන්නේ, දැන් ප්රධාන පාරකට දුරින් ඉන්න පාරක් නැති කෙනෙක්ට එහෙම එයාට යන්න පාරක් නෑය කියල පාර අයිනේ අයගේ ඉඩන් උඩින් පාරවල් ඉල්ලන්න පුළුවන්ද.
අනාගතේ ගැන හිතල දැන්මම මැස්සෙක්ටවත් ඉඩම උඩින් අඩිපාරවල් හදාගෙන යන්න ඉඩ නොදී හිටියොත් ඇඟට ගුණයි ද
අහ්හ් තෑගි ඔප්පුවක් නං ප්රශ්නයක් නෑ උසාවි ගිහිල්ලා ඔප්පුව කැන්සල් කරගන්න.
ඉඩමේ ප්ලෑන් එකේ ඔයාලට පාරක් ඇති කොහොමත්.
වටෙන් දුරකින් හරි පාරක් දීල නැද්ද?
එහෙම පාරක් ප්ලෑන් එකේ ඇත්තෙම නැත්තං පරවශ්යතා අයිතියට නඩු කියන්න.
අඩි තුනක පාරක් කොහොමත් හම්බෙනවා.
ඉතිං ඒක හෙන අසාධාරණයි නෙ අනේ අහක ඉන්න උන්ට පාරවල් දෙන්න ගියාම අපේ ඉඩමෙන් නෙ අඩුවෙන්නෙ. පාරක් නැත්තන් ගෙවල් නොහද ඉන්න උන් දැනගන්න එපැයි.ප්ලෑන් එකේ පාරක් නැතිම වෙන්න ඕනේ එහෙම ඉල්ලන්න.
දුරින් වට ගහලා ඩොටේ හරි ගිහිං එන්න පාරක් ප්ලෑන් එකේ තිබ්බොට් එහෙම ඉල්ලන්න බෑ.
නැත්තං ඉඩම් උඩින් ඉල්ලන්න පුළුවන් පරවශ්යතා අයිතිය ක්ලේම් කරලා.
ප්ලෑන් එකේ පාරක් නැතිම වෙන්න ඕනේ එහෙම ඉල්ලන්න.
දුරින් වට ගහලා ඩොටේ හරි ගිහිං එන්න පාරක් ප්ලෑන් එකේ තිබ්බොට් එහෙම ඉල්ලන්න බෑ.
නැත්තං ඉඩම් උඩින් ඉල්ලන්න පුළුවන් පරවශ්යතා අයිතිය ක්ලේම් කරලා.

නෑ නෑ එයා නීතී ක්ෂේත්රයට සම්බන්ධ නෑ.
එයා පරිපාලන නිලධාරියෙක්.
නෑ නෑ ප්රැක්ටිස් එක කියන්නේ උසාවියේ නැගලා නඩු කතා කරලා තියෙන කාලය.
ඒක ගණන් ගන්නේ නෑ.
ඉතිං ඒක හෙන අසාධාරණයි නෙ අනේ අහක ඉන්න උන්ට පාරවල් දෙන්න ගියාම අපේ ඉඩමෙන් නෙ අඩුවෙන්නෙ. පාරක් නැත්තන් ගෙවල් නොහද ඉන්න උන් දැනගන්න එපැයි.
ඉඩමක අපෙ ඔප්පුවේ අයිති නැති කොටසක් අපි බුක්ති විදිනවා නම් අදාළ ඉඩම් කොටස අපේ ඔප්පුවට ඇතුලත් කරගන්නේ කොහොමද .
අපි නම් දැනට අවරුදු 60 වගේ ඉදන් බුක්ති විදිනවා ලොකු කොටසක් නෙමේ 80sqft වගේ කොටසක් පෞද්ගලික අයිතිකාරයෝ නැහැ රජයේට අයිති කෑල්ලක් වෙන්න ඇති . මෙන් රෝඩ් එකක් තියෙන්නේ
මේක නිත්යානුකුලව අපේ ඔප්පුවට ඇතුලත් කරගන්න පුලුවන්ද රජයට ගානක් ගෙවලා ?
තක්සේරු මුදල් අමතරව දඩ්යක් කන්න වෙයිද ?
දැනටනම් කිසිම ප්රශ්නයක් නැහැ ගෙදර විකුනන්න යනකොට නැතනම් ප්ලැන් පාස් කරන්න යනකොට ප්රශ්නයක් ඇති නොවෙන්න දැනම හදාගන්න බලන්නේ
මාසෙකට කලින් මගේ ෆෝන් එක නැතිවුනා .
දැන් ෆෝන් එක ගත්ත කෙනා මගේ ෆෝන් එකේ තිබ්බ විඩියෝ පට , පින්තුර අන්තර්ජාලයට මුදාහරියොත් ඒවා අන්තර්ජාලෙන් අයින් කරගන්න සද්දයක් බද්දයක් නැතුව කරන්න පුළුවන් හොදම විදිය මොකද්ද ?
අන්තර්ජාලෙට මුදාහරපු කෙනාට නඩු විරුද්දව නඩු මගට ගියොත් හොහෝ ගලා යයිද ?උපරිම දෙන්න පුළුවන් දඩුවම කොපමණද ?
පොලිසියට අමතරව මෙවා ගැන හොයන්න පෞද්ගලික රහස් පරිස්ෂකයෝ ඉන්නවාද ?
1. පහල උසාවි වල නඩු අහන්නේ සිංහලෙන් විතරයි නේද ? දෙමලෙන්, English වලින් අහනවද?
2. ශ්රේෂ්ටධිකරනයේ නඩු English වලින් යන්නේ මොකද ? (English රාජ්ය භාෂාවක් නෙමෙයි නේ )
3. සමහර නඩු තීන්දු දෙද්දී ඩැනියල්ට එදිවිර මිගෙල්, මිගේල්ට එදිරිව සුමනා වගේ කියල පරණ නඩු තීන්දු කෝට් කරන්නේ මොකද ? වරද හා ඊට අදාල දඩුවම දණ්ඩ නීති සංග්රහය හෝ වෙනත් තැනක සදහන් වෙනවා නම් අරවගේ පරණ නඩු තීන්දු කෝට් කරන්නේ මොකද ?
මාව මගහැරිලා බම්ප්
හවුල් ඔප්පුවක්ද එහෙනං බෙදුම් නඩුවක් කියන්නම ඕනේ.
හවුල් කාරයො දෙන්න අතර සමගියක් තියෙනවනං අවුරුදු 1 හමාරක් දෙකක් යන්න කලින් මායිම් බෙදලා වෙන් කරගන්න පුළුවන්.
දෙන්න අතර සමගියක් නැත්තං අවුරුදු 10 පනිනවා ස්ථීරවම.
උඹලා නාකි වෙනකං නඩු කියාගන්න වෙන්නේ.
දෙන්නම කතා වෙලා සමථයකට ඇව්ල්ල බෙදුම් නඩුවකින් බෙදාගන්න නැත්තං ඉතිං ඉවරයක් නැති මගුලක් ඕක.