නඩුවක් දාන්න වෙනවාද? නැත්නම් නිකන් කරන්න පුලුවනිද? නඩුවක් දැම්මොත් අනිත් ඉඩම් නඩු වගේ දිගට ඇදිලා යනවද අයියෙ? අනිත් අය සම්බන්ද කරගන්නැතුව (අත්සන් නැතුව) කරන්න පුලුවනිද? ගොඩක් ස්තුතියි අයියෙ උත්තර දුන්නට. ජය වේවා!!!
නෑ නෑ ඕව නිකං සුළු නඩු.
අම්මයි උඹයි දෙන්නම නඩුවට ගිහිල්ලා සමාදානයෙන් ඔප්පුව ඉල්ලා අස්කරගන්නවා කියපං එච්චරයි.
අවුරුදු ගණන් ඇදි ඇදි යන්නේ නෑ ඕවා.






