1. thanujaka

    කම්මැලි බං

    ඉඩම් නඩු ඇපීල් කරන්න එපා බං තේරුමක් නෑ. ඕව දීර්ඝකාලීනව විභාග කරලා දෙන තීන්දුනේ. ඇපීල් එක අහන නඩුකාරය උනන්දුවකින් ඒව අහන්නෙත් නෑ. අර තීන්දුවම ස්ථීර කරනවා අවුරුදු ගානක් අහලා. බොරුවට කාලයක් නඩුව ඇදි ඇදි ගිහිං අතේ තියෙන ටිකත් ඉවරවෙන එක විතරයි වෙන්නේ.
  2. thanujaka

    කම්මැලි බං

    කමක් නෑ ඉතිං කවුරුහරි දෙයක් ඉගෙනගන්නවනේ කියලා මම නිකං ඉන්නවා බං. නිකං තියෙන දැනුමෙන් රටේ එකෙකුට හරි වැඩක් වෙනවනං එච්චරනේ.
  3. thanujaka

    කම්මැලි බං

    ඉහලම පන්තියේ උන් ඉතිං උසාවි වල අඩුයි බං.උන් උන්ගේ කන්ටැක්ස් මාර්ගයෙන් දේවල් විසදගන්නවා. ඔය ඩිවෝර්ස්, එකක් ලොකු සල්ලි කේස් වගේ ඒවල තමයි උන් ඉන්නේ. බලපං බීල අහුවෙලා පොලීසියට ගෙනියන එක ප්‍රාඩෝ එකක්, මොන්ටේරෝ එකක්, ඩිස්කවරියක් තියෙනවද කියලා. සේරම බයික් ත්‍රීවීල් තියෙන්නේ. මොකෝ ඩිස්කවරියේ යන උන්...
  4. thanujaka

    කම්මැලි බං

    මේ මම සමහර දාන ඒවා බ්ලොග් වල ෆේස්බුකේ ඉදන් ගිහිල්ලා තියෙනවා බං. අපි හිතුවට එලකිරියේ විතරයි කියල මේ දාන ඒව රට වටේම දුවනවා.
  5. thanujaka

    කම්මැලි බං

    ++
  6. thanujaka

    කම්මැලි බං

    අර උඩට ඕවර් කෝට් දාන් ඇතුලට පනිනවා. ඊටපස්සේ ඇතුලට ආවම ඒව ගුලි කරලා හෑන්ඩ් බෑග් එකේ දාගන්නවා කොල්ලෝ හුගක් උන් උසාවි ආවහ්හම අහිංසක විදිහට ඉන්නවා. ගෑනුන්ගේ තමයි සෙල්ලං. ඔය ගංජා වලට එහෙම අහුවෙන පොඩි පොඩි කොල්ලෝ හාමුදුරුවෝ වගේ සමහර උන් උසාවි ආවම ඔලුව උස්සලා බලන්නේ නෑ.:rofl:
  7. thanujaka

    කම්මැලි බං

    thanks bro, awahama pm ekak dala ennam meet wenna එල.
  8. thanujaka

    කම්මැලි බං

    මම හැමෝටම ගහන්නේ අවම දඩේ බං කොහොමත් ලොකුවට දඩ ගහන්නේ නෑ. යම් කිසි විශේෂම මට දිරවන්නේ නැති වැඩක් උනොත් විතරයි උපරිම දඩ ගහන්නේ. මේ ලගදි ගෑනියෙක් ආවා සුදු පාට භාගෙට විනිවිද පේන ඇදුමක් ඇදගෙන යටින් රෝස පාට බ්‍රා එකක් ඇදගෙන. හොදටම පේනවා. කූඩුවට නැගලා ඒකි මට පැනි හිනා දාන්නත් ආවා ඒකිට 7500 ගහන්න තිබ්බ...
  9. thanujaka

    කම්මැලි බං

    පුළුවන් චෙක් එක තියෙනවනං නඩු කියල සල්ලි ගන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඕන දේ තමයි ඕව එක පාර ගණ්න බෑ. ලක්ශ 10 ගන්න අවුරුදු ගානක් යනවා. පර්සනල් අකවුන්ට් වලින් චෙක් තියන් ගණුදෙනු කරන එක ප්‍රශ්නයක් නැ...
  10. thanujaka

    කම්මැලි බං

    nadu danne nathuwa police eken shape karagena lawyer kenek laga sign karala kara ganna beri weida bro? oya kiyana widiyata mama yaluwekta attorney ekak dennam කැමති විවිශ්වාසවන්ත කෙනෙකුට දෙන්න. ජොබ් කරන බිසී උන්ට දෙන්න එපා නඩු වාරෙකට දෙකකට යන්න පුළුවන් එකෙකුට දෙන්න.
  11. thanujaka

    කම්මැලි බං

    අම්මපා එක පාරක් සත්තකටම ඔය ලගින් යන දෙයක් උනා. මේකේ එකෙක් උසාවියේදි මාව අදුරගෙන තිබුනා. ඌ ගෙදර ඇවිල්ලා මට pm එකක් දාල තිබුනා අද ඔබතුමාව මම දැක්ක. ඒ උනාට කතා කරන්න පොඩ්ඩක් බය හිතුනා කියල. මම ඌට 15000ක් දඩත් ගහලා.:oo: ප්‍රසිද්ධිම එකෙක් එලකිරියේ නාකි කුකුලෙක්.:rofl: දැක්කොත් මේක මරු විකල්ලෙන් දුවන්...
  12. thanujaka

    කම්මැලි බං

    nadu dammoth mata apahu lankawen pita yanna bari case ekak unoth?? police gihin lawyer issraha sign karala monthly mage account ekata deposit karaganna kramayak nedda? tikak baya karala nadu dammoth eyalata case wei kiyala අම්මට හරි තාත්තට හරි කාගෙහරි නමට ඇටර්නි එකක් ලියල යන්න. එතකොට ඒ...
  13. thanujaka

    කම්මැලි බං

    ජයවේවා.;)
  14. thanujaka

    කන්න කැමතිම කෑම වර්ග

    Turkish seafood dishes වලට තමයි මම නං ආසම. උන්ගේ oyster, lobster, squid වගේ කෑම පට්ට රසයි.
  15. thanujaka

    ලක්ෂ 30ට අඩුවෙන් වාහනයක්

    ඒක තමයි දැන් ගන්න ඉන්නේ. එයා පදින එක දැං හෙට අනිද්දම දෙනවා දුන්න ගමන් ගේනව එකක්.
  16. thanujaka

    ලක්ෂ 30ට අඩුවෙන් වාහනයක්

    වයිෆ්ට ගන්න මමත් එකක් හොයලා බලන්න ගියා මට නං හරි නෑ බං ඒක ඉන්ටීරියර් එක හද්ද චොර නේ බං මන්නෙකින් පාන් කපල වගේ පොඩ්ඩක් වත් නීට් නෑ, කිසි පෙනුමකුත් නෑනේ බං ඇතුලේ. චීප් ලුක් එක බැලුව ගමන් පේනවා. තව පොඩ්ඩක් එහෙ මෙහෙ කරං වෙන එකකට පලයං බං ඒකනං හරියන වාහනයක් නෙමෙයි මටනං උඹට කොහොමද දන්නේ නෑ
  17. thanujaka

    කම්මැලි බං

    ඒ කිව්වේ උදාහරණයක් බොල.
  18. thanujaka

    කම්මැලි බං

    Aniwa.
  19. thanujaka

    කම්මැලි බං

    :eek::eek::eek::eek:
  20. thanujaka

    කම්මැලි බං

    එක කාලෙකට විතරයි බං ඒක එන්නේ එහෙම නිතරම එන්නේ නෑ. ස්වීමින්ග් කරන එක ඒකට හොදම විකල්පයක්. ස්වීමින්ග් පලයං සතිකයට සැරයක් එතකොට ඕක ඇරිලා යනවා

    No contents