කම්මැලි බං

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මටත් ඕකම හිතුනා. ඒ වුනාට එහෙම වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. ඒ හින්දා PM දාන්නත් හිතුනා. අරූට ඉක්මනට උත්තරයක් යවන්න ඕනේ නිසා මේකෙම ඇහුවා.

    අපි හිතනවට වඩා ලෝකෙ පොඩි වෙනවා සමහර වෙලාවට...
     
    thanujaka

    Well-known member
  • එහෙම එන්න දෙනවද ? ඇතුලට එනකොට චෙක් කරනවා නේද සාමාන්‍යෙන් ? අම්මො ලංකාවෙ ඉන්න ගොන් ගෑනු... පොලිසියට දාන පාට් දාලා බේරෙන්න හිතන්න ඇති... :rofl::rofl:

    අර උඩට ඕවර් කෝට් දාන් ඇතුලට පනිනවා.
    ඊටපස්සේ ඇතුලට ආවම ඒව ගුලි කරලා හෑන්ඩ් බෑග් එකේ දාගන්නවා
    කොල්ලෝ හුගක් උන් උසාවි ආවහ්හම අහිංසක විදිහට ඉන්නවා.
    ගෑනුන්ගේ තමයි සෙල්ලං.
    ඔය ගංජා වලට එහෙම අහුවෙන පොඩි පොඩි කොල්ලෝ හාමුදුරුවෝ වගේ සමහර උන් උසාවි ආවම ඔලුව උස්සලා බලන්නේ නෑ.:rofl:
     
    thanujaka

    Well-known member
  • අපි හිතනවට වඩා ලෝකෙ පොඩි වෙනවා සමහර වෙලාවට...

    මේ මම සමහර දාන ඒවා බ්ලොග් වල ෆේස්බුකේ ඉදන් ගිහිල්ලා තියෙනවා බං.
    අපි හිතුවට එලකිරියේ විතරයි කියල මේ දාන ඒව රට වටේම දුවනවා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අර උඩට ඕවර් කෝට් දාන් ඇතුලට පනිනවා.
    ඊටපස්සේ ඇතුලට ආවම ඒව ගුලි කරලා හෑන්ඩ් බෑග් එකේ දාගන්නවා
    කොල්ලෝ හුගක් උන් උසාවි ආවහ්හම අහිංසක විදිහට ඉන්නවා.
    ගෑනුන්ගේ තමයි සෙල්ලං.
    ඔය ගංජා වලට එහෙම අහුවෙන පොඩි පොඩි කොල්ලෝ හාමුදුරුවෝ වගේ සමහර උන් උසාවි ආවම ඔලුව උස්සලා බලන්නේ නෑ.:rofl:

    ලෝකේ කාපු ගෑනුනෙ බහුතරයක් එන්නෙ... :dull:
    ගංජා පොඩ්ඩක්ට උසාවි දාන එක නම් පව් බං මොනවා උනත්.. :P

    තව දෙයක් මට ආපු ප්‍රශ්නයක්.. මම නිතරම මොරටුව උසාවියයි ගල්කිස්ස උසාවියයි ලගින් යනවා.. මට පෙනුන දෙයක් තමයි වැඩිපුරම උසාවි ඇවිල්ලා ඉන්නෙ අඩු ආදායම් සහ ලොකු අද්‍යාපනයක් නැති අය කිය්ලා.. දැක්ක ගමන් පේනවා සහ කතාවෙන් තේරෙනවා.. මේක ඇත්තක් ද නැත්නම් මට පෙනුන හැටිද ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ මම සමහර දාන ඒවා බ්ලොග් වල ෆේස්බුකේ ඉදන් ගිහිල්ලා තියෙනවා බං.
    අපි හිතුවට එලකිරියේ විතරයි කියල මේ දාන ඒව රට වටේම දුවනවා.

    හම්මට එෆ් බී පෙඑජ් කාරයෝ මේවා බුක් මාර්ක් කරන් ඉන්නෙ.. යූ ටියුබ් වීඩියොත් තියෙනවා කිරියෙ ත්‍රෙඩ් වල ගියපුවා දාලා..
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    අපි හිතනවට වඩා ලෝකෙ පොඩි වෙනවා සමහර වෙලාවට...

    ඔව් ඒක ඇත්ත. මං මුලදී ඔච්චර සීරියස් කියලා හිතුවේ නෑ.
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    403
    253
    63
    1. ඉඩම් නඩුවක් දිගු කාලයක් අහල ඊට පස්සේ නඩුව විසික්කරාම (ඉඩම දැනට බුක්ති විදින විදියටම බුක්ති විදින්න කියල) අර ඉඩමේ අයිතිය ඉල්ලා නඩුව දාපු අයට ඒ තීරණයට එරෙහිව ඇපීල් කරන්න පුළුවන් නේද ? එහෙම ඇපීල් කරන්න පුළුවන් වෙන්නේ දින/මාස කොපමණ ගණනක් ඇතුළතද ?
    2. එහෙම ඇපීල් එකක් ගියොත් ඒකත් අර නඩුව ගියා වගේ වසර ගණනාවක් පුරාවට ඇදිල යනවද ?
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මේ මම සමහර දාන ඒවා බ්ලොග් වල ෆේස්බුකේ ඉදන් ගිහිල්ලා තියෙනවා බං.
    අපි හිතුවට එලකිරියේ විතරයි කියල මේ දාන ඒව රට වටේම දුවනවා.

    අරූගේ ප්‍රශ්න ඩබල් වෙයිද මං හින්දා කියලා බයකුත් හිතෙනවා.
     
    thanujaka

    Well-known member
  • ලෝකේ කාපු ගෑනුනෙ බහුතරයක් එන්නෙ... :dull:
    ගංජා පොඩ්ඩක්ට උසාවි දාන එක නම් පව් බං මොනවා උනත්.. :P

    තව දෙයක් මට ආපු ප්‍රශ්නයක්.. මම නිතරම මොරටුව උසාවියයි ගල්කිස්ස උසාවියයි ලගින් යනවා.. මට පෙනුන දෙයක් තමයි වැඩිපුරම උසාවි ඇවිල්ලා ඉන්නෙ අඩු ආදායම් සහ ලොකු අද්‍යාපනයක් නැති අය කිය්ලා.. දැක්ක ගමන් පේනවා සහ කතාවෙන් තේරෙනවා.. මේක ඇත්තක් ද නැත්නම් මට පෙනුන හැටිද ?

    ඉහලම පන්තියේ උන් ඉතිං උසාවි වල අඩුයි බං.උන් උන්ගේ කන්ටැක්ස් මාර්ගයෙන් දේවල් විසදගන්නවා.
    ඔය ඩිවෝර්ස්, එකක් ලොකු සල්ලි කේස් වගේ ඒවල තමයි උන් ඉන්නේ.
    බලපං බීල අහුවෙලා පොලීසියට ගෙනියන එක ප්‍රාඩෝ එකක්, මොන්ටේරෝ එකක්, ඩිස්කවරියක් තියෙනවද කියලා.
    සේරම බයික් ත්‍රීවීල් තියෙන්නේ.
    මොකෝ ඩිස්කවරියේ යන උන් බොන්නැතුවද?
    ඒව උන් ඒ ඒ මට්ටම් වලින් විසදගන්නවා.
    මධ්‍යම පාන්තික උනුත් ප්‍රතිශතයක් විදිහට අහුවෙනවා අඩුයි. උන් අහුවෙන්නේ ඔය සුලු සුලු වැරදි වලට කොහොමත්.
    දඩේ 5000 ගෙවාගන්න බැරුව කූඩුවට යන දුප්පත්ම උන් තමා බහුතරයක් උසාවි එන්නේ.
    උන් බං දෙවල් කල්පනා කරනවා අඩු පිරිසක්.
    දැන් 1000 දෙනවා කිව්වොත් ඌට එච්චරයි හෙටක් ගැන බලන්නේ නෑ.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ඉංජිනේරු විද්‍යාව කොරන අපිට ලෝ දැම්මේ ඇයි නඩුකාරතුමෝ ...හරිම අසරණ බවක් දැනෙන්නෙ... මහ අප්‍රබංස වචන තියෙන්නෙ ..ට්‍රාන්ස්ලේට් කොරාම එන්නේ හතරවරං වචන.. ඒවායේ සිංහල තේරුමවත් තේරෙන්නෙ නෑ ..ගාණක්වත් නෑ මෙව්වායේ ආසාවට...:baffled::baffled::baffled::baffled::baffled:
     
    thanujaka

    Well-known member
  • හම්මට එෆ් බී පෙඑජ් කාරයෝ මේවා බුක් මාර්ක් කරන් ඉන්නෙ.. යූ ටියුබ් වීඩියොත් තියෙනවා කිරියෙ ත්‍රෙඩ් වල ගියපුවා දාලා..

    කමක් නෑ ඉතිං කවුරුහරි දෙයක් ඉගෙනගන්නවනේ කියලා මම නිකං ඉන්නවා බං.
    නිකං තියෙන දැනුමෙන් රටේ එකෙකුට හරි වැඩක් වෙනවනං එච්චරනේ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉහලම පන්තියේ උන් ඉතිං උසාවි වල අඩුයි බං.උන් උන්ගේ කන්ටැක්ස් මාර්ගයෙන් දේවල් විසදගන්නවා.
    ඔය ඩිවෝර්ස්, එකක් ලොකු සල්ලි කේස් වගේ ඒවල තමයි උන් ඉන්නේ.
    බලපං බීල අහුවෙලා පොලීසියට ගෙනියන එක ප්‍රාඩෝ එකක්, මොන්ටේරෝ එකක්, ඩිස්කවරියක් තියෙනවද කියලා.
    සේරම බයික් ත්‍රීවීල් තියෙන්නේ.
    මොකෝ ඩිස්කවරියේ යන උන් බොන්නැතුවද?
    ඒව උන් ඒ ඒ මට්ටම් වලින් විසදගන්නවා.
    මධ්‍යම පාන්තික උනුත් ප්‍රතිශතයක් විදිහට අහුවෙනවා අඩුයි. උන් අහුවෙන්නේ ඔය සුලු සුලු වැරදි වලට කොහොමත්.
    දඩේ 5000 ගෙවාගන්න බැරුව කූඩුවට යන දුප්පත්ම උන් තමා බහුතරයක් උසාවි එන්නේ.
    උන් බං දෙවල් කල්පනා කරනවා අඩු පිරිසක්.
    දැන් 1000 දෙනවා කිව්වොත් ඌට එච්චරයි හෙටක් ගැන බලන්නේ නෑ.

    සිරා කතාව.. ගොඩක් මිනිස්සු වැරදි කරන්නෙ හෙටක් ගැන නොහිතන නිසා.. :yes::yes:
     
    thanujaka

    Well-known member
  • 1. ඉඩම් නඩුවක් දිගු කාලයක් අහල ඊට පස්සේ නඩුව විසික්කරාම (ඉඩම දැනට බුක්ති විදින විදියටම බුක්ති විදින්න කියල) අර ඉඩමේ අයිතිය ඉල්ලා නඩුව දාපු අයට ඒ තීරණයට එරෙහිව ඇපීල් කරන්න පුළුවන් නේද ? එහෙම ඇපීල් කරන්න පුළුවන් වෙන්නේ දින/මාස කොපමණ ගණනක් ඇතුළතද ?
    2. එහෙම ඇපීල් එකක් ගියොත් ඒකත් අර නඩුව ගියා වගේ වසර ගණනාවක් පුරාවට ඇදිල යනවද ?

    ඉඩම් නඩු ඇපීල් කරන්න එපා බං තේරුමක් නෑ.
    ඕව දීර්ඝකාලීනව විභාග කරලා දෙන තීන්දුනේ.
    ඇපීල් එක අහන නඩුකාරය උනන්දුවකින් ඒව අහන්නෙත් නෑ.
    අර තීන්දුවම ස්ථීර කරනවා අවුරුදු ගානක් අහලා.
    බොරුවට කාලයක් නඩුව ඇදි ඇදි ගිහිං අතේ තියෙන ටිකත් ඉවරවෙන එක විතරයි වෙන්නේ.
     
    thanujaka

    Well-known member
  • ඉංජිනේරු විද්‍යාව කොරන අපිට ලෝ දැම්මේ ඇයි නඩුකාරතුමෝ ...හරිම අසරණ බවක් දැනෙන්නෙ... මහ අප්‍රබංස වචන තියෙන්නෙ ..ට්‍රාන්ස්ලේට් කොරාම එන්නේ හතරවරං වචන.. ඒවායේ සිංහල තේරුමවත් තේරෙන්නෙ නෑ ..ගාණක්වත් නෑ මෙව්වායේ ආසාවට...:baffled::baffled::baffled::baffled::baffled:

    නීතිය ටිකක් ඉගෙනගන්න එක කොච්චර වටිනවද යකෝ.:growl:
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    403
    253
    63
    ඉඩම් නඩු ඇපීල් කරන්න එපා බං තේරුමක් නෑ.
    ඕව දීර්ඝකාලීනව විභාග කරලා දෙන තීන්දුනේ.
    ඇපීල් එක අහන නඩුකාරය උනන්දුවකින් ඒව අහන්නෙත් නෑ.
    අර තීන්දුවම ස්ථීර කරනවා අවුරුදු ගානක් අහලා.
    බොරුවට කාලයක් නඩුව ඇදි ඇදි ගිහිං අතේ තියෙන ටිකත් ඉවරවෙන එක විතරයි වෙන්නේ.

    ඇපීල් කරන්නේ අනිත් පැත්තේ කට්ටිය. එහෙම ඇපීල් කරලා වාත කරන්න හදන්නේ.
    ඇපීල් ඒකත් අවුරුදු ගානක් ඇදෙනවද? (නඩුව අවුරුදු 15 ක් විතර ගිහිල්ල තිබ්බ) ඇපීල් කරන්න පුළුවන් කාලසීමාව (නඩු තීන්දුවෙන් පසු ) කොපමණද ?
     
    Last edited:

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    අපේ බයික් එක හොරකන් කරා, එදාම හොරා මාට්ටු පොලිසියට
    දැන් බයික් එක උසාවියේ තියන්නේ.. 22 නඩුව
    එදාට බයික් එක ගන්න පුලුවන්ද ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    හාන්දුර්වනේ...තරහා අවසර...දැන් මේ රන්ජා කොල්ලාගෙ හඩ පට ටීවී එකෙයි යූ ටියුබ් එකෙයි හැම තැනම දාලනේ...

    ඔහොම දාන එක නීති විරොදි නැද්ද? ඒක උගෙ පුද්ගලික දෙයක් නේ...ඔහොම අරන් ප්‍රසිද්ද කරාම ඒක්ට විරුද්දව ක්‍රියා මාර්ග රන්ජ කොලුවට ගන්න බැරිද?

    උදාහරනෙකට දැන් මම මගේ යාලුවෙක්ගෙ එ වගේ ටිකක් උස්සල පබ්ලික් දැම්මොත් මට අවුලක් නැද්ද?
     
    thanujaka

    Well-known member
  • ඇපීල් කරන්නේ අනිත් පැත්තේ කට්ටිය. එහෙම ඇපීල් කරලා වාත කරන්න හදන්නේ.
    ඇපීල් ඒකත් අවුරුදු ගානක් ඇදෙනවද? (නඩුව අවුරුදු 15 ක් විතර ගිහිල්ල තිබ්බ) ඇපීල් කරන්න පුළුවන් කාලසීමාව (නඩු තීන්දුවෙන් පසු ) කොපමණද ?

    මාස තුනක් යනකං ඇපීල් භාරගන්නවා.
    ඇපීල් එකක් උනත් අවුරුදු 5ක්.මිනිමම් ඇදෙනවා ඒ උනාට තීන්දුව වෙනස් වෙන්නේ නෑ.