ප්ලේන් එකක් වැටෙනව

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අර නිවේදකයා කියන්න වගේ සිරාවට එකෙක්වත් කෑ ගහනව නම් ඇහුනෙ නෑ.:dull:
    +10
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    උන් සෙට් එක නිකන් ප්ලෑන් කරලා කරපු එකක් වගේ ආතල් එකේ වීඩියෝ පාරකුත් දාගෙන ඉන්නේ. කලබල වුනොත් කොරහටත් අතදාගන්න බැරිද මොකද්ද කියනවනේ. උනුත් ඒක අහල තියෙන්න ඇති. එක්කෙනක් මැරිලා කියලද බන් අන්තිමේට කියන්නේ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අර නිවේදකයා කියන්න වගේ සිරාවට එකෙක්වත් කෑ ගහනව නම් ඇහුනෙ නෑ.:dull:
    +10

    උන් සෙට් එක නිකන් ප්ලෑන් කරලා කරපු එකක් වගේ ආතල් එකේ වීඩියෝ පාරකුත් දාගෙන ඉන්නේ. කලබල වුනොත් කොරහටත් අතදාගන්න බැරිද මොකද්ද කියනවනේ. උනුත් ඒක අහල තියෙන්න ඇති. එක්කෙනක් මැරිලා කියලද බන් අන්තිමේට කියන්නේ.

    ඇයි බං එකෙක්වත් කෑගහන්නෙ නැත්තේ..?

    සිරාවට නේද බන්. එකෙක්වත් කෑ ගහන්නෙත් නෑ.:confused::rolleyes:
     
    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    ර නිවේදකයා කියන්න වගේ සිරාවට එකෙක්වත් කෑ ගහනව නම් ඇහුනෙ නෑ.