2000න් පස්සේ (හරියට බැලුවොත් 98න් වගේ පස්සෙ උන්) සෙට් එකේ ක්රෙඩිබිලිටි එක නැති කරන ගේමක් යන්නේ දැන් නම්. උන්ගෙන් හැමෝටම කරදරයි නේ බන්. ආණ්ඩුවට කරදරයි, පන්සලට පල්ලියට කරදරයි. මීඩියා වලට කරදරයි, පොලිසියට කරදරයි. වෙන එකක් තියා ලොකු cඔම්පැනි කාරයන්ටත් කරදරයි මුන් සද්දේ වහල එකතැනක ජොබ් එකක් කරන්නේ...