ඒක ඇත්ත, justification එක පට්ට ගොන්. ඒ උනාට ඕක ඉල්ලන්න උන්ට අයිතියක් තියෙනවා, අනිත් උන්ට කන්න නැති එක උන්ට අදාල නෑනේ බන්, අනිත් උන්ට ඕනේ නම් උනුත් ඉල්ල ගන්න ඕනේ. තමන්ගේ පඩිය/බෝනස් ඉල්ල ගන්න එක තමන්ගේ වැඩක්.
ඕකේ කතාව අපි හැමෝම දන්නව නේ. රනිල ලගදී පාර්ලිමේන්තුවෙත් කිව්වා. ජපානය/ජර්මනිය එක්ක...