බලන් ඉඳලා මේ බැරිම තැන ලියන්නේ.. මොකද්ද බන් දැන් මේකේ තේරුම.. හැම තැනම ගෝටා ගූ හෝම් ගෑවට බලපන් ඌ පුකෙන්වත් ගනන් ගත්තේ නෑ.. යහමින් වැජඹෙනවා.. හා හා පුරා කියලා, මාත් කික් එකේ ගේමේ හිටියේ මිරිහාන වට කලාම... ආසාවෙන් ලයිව් එක බැලුවා එළි වෙනකන්.. දැන් කුදලන් එයි.. දැන් කුදලන් එයි වගේ හිටියේ.. ජීවිතේ...