1. Anathai

    ඝෝඨාගේ සෙනග දැකලා මට ගූ ගියා සිංහළයෝ...!!!

    නකමුරා, ඉරෝසාන්, නික්ජෝස්... උඹලා දිනුම්.. කිරියේ නුඹලාගේ ප්‍රයත්නය, උත්සහ සාර්ථකයි.. මම පැරදුම පිළිගෙන මෙම භූමියෙන් නික්මෙනවා.. රටෙනුත් යනවා... අමූ ගවයෝ ඉන්න රටක්... සයිබර් අවකාසයේ මතය කුමක් උවත්, ගම ඇතුලේ ගොන් රැළක් වෙසෙන්නේ..තණකොළ කාපල්ලා... :(:(:( බුඩුසරණයි මහින්ද මහත්තයෝ... 🙏🙏🙏
  2. Anathai

    හෙට දවසේ ට්‍රිපක් යන්න තැනක් කියපන්කෝ කොළඹ අවට?

    සිංහළු, හෙට දවසේ ට්‍රිපක් යන්න තැනක් කියපන්කෝ කොළඹ අවට? නාලා කාලා හවස් වෙද්දි එන්න පොට් එකක්? නාච්චි මලේ? පරෙයිතොට??? එනි සජෙෂන්ස්..
  3. Anathai

    ජොබ් එකක් කර ගමන් Degree කරන්න පුළුවන්ද?

    මචන්ලා, ජොබ් එකක් කරන ගමන් Higher Studies කරන්න පුළුවන්ද? කාළය කලමණාකරනය කර ගනේ කොහොමද? ජොබ ඉවර වෙලා ගෙදර එද්දි 8යි බන්.නාලා කාලා සෙට් වෙද්දි 9යි.. මූණුපොතේ අරේහේ මෙහේ ලැගලා එද්දී 10යි... 10 ට එනවා බන් නිදි මතක්... මොනා කරලවත් ඔළුව උස්ස ගන්න බෑ... කෙළින්ම ඇඳේ බන්.. උදෙත් 5ට නැගිටින්නේ...
  4. Anathai

    කිරියේ නූල් දැක්කම බඳින්න බයයි.. ඔස්තාර්ලා එන්න..

    කෙටියෙන් මෙහෙමයි. මේ ටිකේම දැක්ක නූල් බැලුවම කසාද ජීවිතේ අමු සොහොනක් නේහ් බන්ස්. දැන් කිරියේ ඉන්නේ ගොඩක් බැඳපු තලතුනා උන්.. අත් දැකීම් තියෙන උන්.. අවුරුදු ගානක් ලව් කරලා,බැඳලා බෙර ගහලා, ආවම පවුල් ජීවිතේ අවුල්.. සමහරු ඩිවෝස් වෙන්න අහනවා. සමහරුන්ට වලි රණ්ඩු සැක.. ඇනෙක්සිටි.. ඩොකාලා මීට් වෙලා...
  5. Anathai

    ගැරඬි ඇල්ලේ 5 ක් බිලි

    මොකද්ද මේ සිද්දිය??? නාන්න ගිහින් මැරිලා නේද 5ක් ? Any news?
  6. Anathai

    රුවන්වැල්ලේ / යටියන්තොට නාන්න හොඳ පොට් එකක්

    මචන්ලා.. රුවන්වැල්ලේ / යටියන්තොට නාන්න හොඳ පොට් එකක් කියන්නකෝ.. සේෆ් ප්ල්සේ එකක්.. ගැඹුර නැති... 10 ක් වගෙ ගිහින් පොඩි අඩියක් ගහලා නාලා කරලා එන්න පුළුවන් තැනක්.. ට්‍රිප් සෙට් එක උදව් කරන්න.
  7. Anathai

    Accounts වැඩ්ඩෝ වරෙල්ලා. උද්ධමනය. සල්ලි අච්චු ගහනවා..! අක්ච්ච

    කෝ කිරියේ accounts වැඩ්ඩෝ වරෙල්ලා බලන්න.. සක්‍යා ගිහින් 3A දාපූ වැඩ්ඩෝ වරෙල්ලා...ජපුර කාපු උන් වරෙල්ලා.. යාන්තම් උද්ධමන තේරුම් ගත්තේ DJ අරාට පින්සිද්ධ වෙන්න.. බැසිලා මේ විදියට සල්ලි අච්චු ගහලා කොහෙන් කෙළවර වෙයිද????
  8. Anathai

    Web Dev වැඩ්ඩෝ දුවලා දුවලා එන්න.. මේකට විසඳුම මොකද්ද?

    machanla, අපේ කොම්පැණියේ Shopping Cart එකක් තියෙන්නේ... පිටින් customers la ලොග් වෙලා Orders දානවා.. අපිට WhatzApp / FB හරහා එන Orders අපි Admin Logging එකක් හදාගෙන ඕඩර්ස් දානවා.(invoice eka create kara ganna. ) Direct කස්ටෙක් ලොග් වෙලා දාන order details Backend එකේ Save වෙනවා.. (customer...
  9. Anathai

    ප්‍රපෝසල් කෙරුවාව

    කෝ එළකිරි අනාථ කුකුල්ලු,ප්‍රපෝසල් බැන්දේ කවුද? ජීවිතේ සුන්දරද? ඔහේ ගලපගෙන යනවද? පෙට්ටි නෑ.. ඒත් අවුලක් නෑ වගේද?
  10. Anathai

    බඳින්නද එපාද? බැඳපු උන් මෙහේ වර!!!

    මේකයි බන් කාරණේ.. මගේ යාළුවෝ දැන් ඔක්කොම බැඳලා.. මම විතරයි ඉතුරු.. හිතේ දුකට අද තනියෙන් අඩියකුත් ගැහුවා බන්.. උඹලා කියපල්ලා බලන්න කසාද ජීවිතේ සුපිරිද? නැත්නම් මධ්‍යස්ථයිද? නැත්නම් හිතන තරම් සුන්දර නැද්ද? අවංකව කියපල්ලා.. මට මගේ කියලා කෙනෙක් නෑනේ.. මගේ දුක සතුට කියන්න කෙනෙක් නෑනේ කියලා දුකක් ආවා...
  11. Anathai

    FB Page insight - ෆේස්බුක් වැඩ්ඩෝ වරෙල්ලා!!!

    මචන්ලා මගේ පේජ් එක ලැග් වෙලා වගේ.. කිසි ගෝ එකක් නෑ. පෝස්ට් එකක් දැම්මත් කික් එකක් නෑ.. මොකද්ද බන් සීන් එක.. මේක බැලුවම මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද කරන්න ඕනේ අප් කර ගන්න?Help me guys....
  12. Anathai

    මේ යන විදියට ඊලඟ පාරත් රාජපක්ෂ තමයි..නැත්නම් ඉන්ජු කියපන්!

    යකෝ.. ඉන්න සෙනඟ බලපන්කෝ.. ඇහුවොත් උදේ ඉඳන් මිනිස්සු බයිනවා.. නිව්ස් වල පතුරු ගහනවා.. ගෑස් නෑලු.. එළෝලු ගිනි ගනන්ලු.. පෝර නෑලු.. කන්න නෑලු.. රට ඉවරලු.. පෝළිම්වලු... මුන් රට කනවලු.. ඉවරයිලු... බයියෝ හැංගිලාලු.. :growl: අන්තිමේ යස අගේට රේන්ජ් රෝවර් එකේ යද්දි අතත් වනනවා.. එච්චර ගවයෝ සෙට් එකක්...
  13. Anathai

    Freepik Help

    Kawuru hari Pinwathek meka aran dennako.. Godak Pin :( https://www.freepik.com/premium-vector/technology-abstract-lines-dots-connect-background-with-hexagons_13694750.htm#query=blue%20abstract&position=24&from_view=search
  14. Anathai

    PHP | UI වැඩ්ඩෝ වරෙල්ලා..

    මචන්ලා, මේ සයිට් එක හෙන ගොජබයෙක් හදපු එකක් .. මේකේ Slider එකේ images ටික Rows වගේ Load වෙලා තමයි Slider එකට ලෝඩ් වෙන්නේ.. Page එක ලෝඩ් වෙද්දිම පට්ට ගූ කැතයි බන්.. මේ එක හදාගන්න හැටි පොඩ්ඩක් කියන්නකෝ.. ලොකු උදව්වක්... ගොඩක් පින්
  15. Anathai

    හරිම දුකයි.. තෙල් ටිකක් ගා ගන්න ගෑණියෙක් නෑ.. බැඳුපු උන් මෙහේ වර!!!

    කකුලේ පොඩි මසල් පේන් එකක් ඇවිත් බන්.. පට්ට අමාරුයි.. උදේ ඔපිස් එකට ගියෙත් කොරවක්කා වගේ.. හවස එද්දි මාර දුකක් ආවා බන්.. අඩේ තෙල් ටිකක් හරි ක්‍රීම් ටිකක් හරි ගාල අතගා ගන්න කෙල්ලෙක් නෑනේ අම්මපා... පට්ට අසරණ බවක් දැනුනා බන්. හොඳ ගැණියෙක් හිටියා නම් සලකයිනේ කියලා හිතුනා.. බැඳපු උන් කියහල්ලා බලන්න...
  16. Anathai

    ලැප්ටොප් Keys වගේ කීබෝඩ් එකක්.

    මචන්ලා, ලැප්ටොප්වල කීය්ස් වගේ ස්මූත් තියෙන හොඳ Keyboard එකක් කියන්නකෝ ගන්න.. තියෙන පුකේ අමාරුවට armageddon 11R එකක් ගත්තා.. ඒක උස වැඩී බන්.. ඇඟිලි පටලැවෙනවා ටයිප් කරද්දි... අපරාදේ සල්ලී... ලයිට් සෙටප් එක විතරයි... :(
  17. Anathai

    envato me tika aran dennako.. Help me...

    puluwannam me tika aran dennako.. Loku udawuwak.. https://elements.envato.com/online-fashion-sale-facebook-cover-template-QETHQ25 https://elements.envato.com/fashion-sale-facebook-cover-RWNC7EH https://elements.envato.com/facebook-timeline-covers-for-sale-fashion-HXTYCQZ...
  18. Anathai

    බයිසිකලයක් ගන්න ඕනේ.. හොඳ තැනක් කියන්නකෝ. #රි ආණ්ඩුව!#රි ඝෝටා

    කොල්ලනේ හොඳ බයිසිකලයක් ගන්න තැනක් කියාපල්ලකෝ.. මේ උට්ටේ ආණ්ඩු එක්ක ත්‍රීවීල් එකේ ගිහිල්ලත් හමාරයි.. (අවමේ 80 යි) බස් එකෙත් ගිහින් හමාරයි.. (අවමේ 25 යි) වාහනේ ගිහිනුත් හමාරයි.. :baffled: වැඩ ඇරිලා කෝච්චිවේ එන්නේ.. එතනින් බැහැලා කිලෝමීටර් දෙක එන්න බයිසිකලයක් ගන්න බැලුවේ.. ගියර් තියෙන හොඳ එකක් ගන්න...
  19. Anathai

    Freepik Help ekak denna.. plzzz

    අනේ පින්වතෙක් මේ ටික අරන් දෙන්නකෝ.. https://www.freepik.com/premium-photo/christmas-tree-with-ornaments-copy-space_5890979.htm#page=1&query=Christmas%20background&position=17&from_view=search...
  20. Anathai

    හෙඩ්ෆෝන් වැඩ්ඩෝ වරෙල්ලා... Bluetooth earbud Pros & Cons

    Bluetooth earbud එකක් ගන්න හිටියේ සිංහළු.. (anker soundcore liberty air 2 ) ඒත් යාළුවෝ කියනවා තමන්ගේ තරමට වැඩ කරපන්ලූ.. :(අනවශ්‍යය වියදමක්ලු.. වයර් තියෙන එකක් පාවිච්චි කරන්න බැලුවේ.. Bluetooth තියෙන කට්ටිය කියන්නකෝ.. ගන්න එක පාඩුද ? බැටරි ලයිෆ් එකත් පැය 7ක් වගේ නේහ් තියෙන්නේ.. ලස්සනට ෂෝ එකට නම්...

    No contents