1. Anathai

    පොහොට්ටුවට වැඩිම ඡන්ද ලබාදුන් හෝමාගම අපේ ගැම්ම!!!

    මේ අද උදෑසන හෝමගම තත්වය.. අනේ බලන්නකෝ බන්ධුල ලොක්කා පේන්නත් නෑ.. :( හොඳ වැඩේ හෝමගම බයියොන්ට.. මරු ආතල් බන් ටවුන් එකම.. මරාගන්නවා.. :lol::lol::lol: සිංහළුන්ට මද කිපිලා වගේ.. :rofl: තෙල් පෝළිම :rofl: කිරි පිටි පෝළිම.. :lol: ගෑස් පෝළිම :lol:
  2. Anathai

    දවස් 4 නිවාඩුව අල්ලලා ට්‍රිප් යන උන් වරෙල්ලා..

    හෙට පෝය නේහ්.. අනිද්දා නිවාඩු දැම්මාම කෙළින්ම දවස් 4යි.. බොලා ට්‍රිපක් එහෙම යන්න හිතන් ඉන්නවද? කොහෙද යන්නේ.. තෙලුත් නැති එකේ මොන ට්‍රිප්ද බන්ස් නේහ්...☹️
  3. Anathai

    රටේ අර්බුධය හමුවේ බොලා මක්කෙයි කොරන්න හිතන් ඉන්නේ?

    මේ යන ආර්ථික අර්බුදය එක්ක සිංහළු දැන් මොකද්ද කරන්න කල්පනාව??? මේකේ ඉගෙන ගත්තු නිහඬව එළියෙන් බලාගෙන ඉන්න සීනියර් සෙට් එහෙකුත් ඉන්නවා නේහ්.. උඹලා මොකද්ද දැන් කරන්න හිතන් ඉන්නේ?? ILTES ගොඩ දාලා ඔසී යමුද...
  4. Anathai

    නකමුරා / ඉරෝසාන් / නික් ජෝස්. බොලා මොකෝ දැන් කියන්නේ?

    @N A K A M U R A @erozan @nicjosh83 අවංකවම කියපල්ලා බොලට දැන් මොකෝ හිතෙන්නේ??දැන් යහපාලනේ හොඳයිද... සැපද... තවම මැදමූලන රාජපක්ස ගූ පුසුඹයිද?
  5. Anathai

    වැඩිවෙන බඩු මිලට සාපෙක්ෂව පඩි වැඩි වෙනවද?

    බඩු මිල අහස උසට යනවා බන්.. ඊයේ රෑ තෙලුත් වැඩි කරලා.. ආයේ බඩු මිළ ඉහළ යයි නහුතෙට.. මේ යන විදියට අනවශ්‍යය වියදම් සියල්ලම පාලනය කරන්න වෙන සීන් එකක් තියෙන්නේ.. ආතල් ඔක්කොම නවත්තන්න වෙනවා.. බොලගේ කොම්පැණියෙන් පඩි වැඩි කරලා දෙනවද කුකුල්ලු? අනේ බොලා පව්.. බඩු මිලත් වැඩීනෙහ්හ් ජීවත් වෙන්නත් අමාරුයි...
  6. Anathai

    පට්ට පෝළිම බන්..

  7. Anathai

    MJ Reborn in SL - The Voice Teen

  8. Anathai

    සජිත් චොර.. ජෙප්පොන්ටත් බෑ.. දෙන්න එකෙක් නෑ බන්. පොහොට්ටුවටම ඔන්න ඔහෙ ගහනවා..

    මොකද්ද බන් මේ කුණු හරුපේ.. තියෙන ආණ්ඩුව අජපල් ගොබ්බ එකේ හොඳ එක... ඇට නම ලක්සෙන් ඇහුවම කියනවා සජියා මෙලෝ රහක් නෑලු.. ජෙප්පොන්ට දුන්නොත් හොඳට හිටීලු.. 88/89 මතක නැද්ද අහනවා... දෙන්න එකෙක් නැ බන්.. ඒ නිසා පොහොට්ටුවටම ගහනවලු.. උකයි දාලා.. ඇයි බන් මේ ටිපිකල් සිංහළු????
  9. Anathai

    ඉන්ධන නොමැතිව පෞද්ගලික ආයතන රැසක් අඩ පණවේ..

    යකෝ බොසා ලක්ස 4 ක් දීලා ජෙනියක් ගෙනාවේ මාසෙකට උඩින්.. දැන් ලයිට් කැපුවත් ජෙනිය දුවා ගන්න තෙල් නෑ. බොසා උදේ ඇවිත් කියපි මොනා කරන්නද එන විදියට මූණ දෙමු කියලා.. ආතල් එකේ උදේ වරුවම නිකන් බන්. තෑන්ක්ස් නකමුරා / ඉරෝසාන් / නික්ජොස් 83 ඇතුලු නඩයට.. ♥️♥️♥️♥️
  10. Anathai

    මෛත්‍රී මොකාටද මේ අර අදින්නේ ???

    මූ බලහන්කෝ සුදු පිරුවටේ ඇඳන් තුන් මුල්ලේ විමලෙත් එක්ක එකතු වෙලා ජන වරමක් ඉල්ලනවා.. කැරි බළල්ලූ.. මුන් බලහන්කෝ.. රාජපක්සලගේ බලය හීනවීගෙන යනකොට මුන්ගේ යටි පෙළ ප්ලෑන් බී දියත් කරනවා.. මෛත්‍රී පොන්න පකා, මහ බැංකුව හොරා කද්දි කොහෙද හිටියේ ????? පාස්කූ ප්‍රහාරය වෙද්දී තෝ කොහෙද බොළ හිටියේ.. ??? ඒ...
  11. Anathai

    Tik Tok වණ්ඩි බස්සපු පොඩි උන්.. විශ්ලේෂ්ගණය කරමු

    නිකමට ටික් ටොක් එකේ ගියා බන්ස්.. වණ්ඩියක් බස්සපු පොඩි එකෙක්ගේ වීඩියෝවක් ලයික් කලා.. යකූ දැන් home එකේ එන්නෙම වණ්ඩි බස්සපු උන්ගේ වීඩියෝ.. යකූ පිස්සු හැදුනා බන්. අපි මොක්කුද.. සමහරු 5000 කොළ මිටි ගණන් ඇඳ උඩ. සමහරු සුපිරි වණ්ඩි drive කරන ගමන් වීඩීයෝ දාලා. තව සමහරු කාමර ලස්සනට හදලා ගැජමැටික්ස්...
  12. Anathai

    මේ font එක තියේ නම් දෙන්නකෝ

    මේ සිංහල fonts 2 තියෙන පින්වතෙක් ලබා දෙන්නකෝ...
  13. Anathai

    ඉස්සෝ කොන්ඩේ කපලා

    මතකද මෙයාව.. පව් කියලත් හිතෙනවා.. ලීක් කරපු කොල්ලත් මලා... :( කර්මය පළිසන් දෙනවා..
  14. Anathai

    යුධ ශක්තියෙන් කවුද ලෝකේ අංක එක ?

    බොලගේ නොලේජ් එක අනුව කියපල්ලා බලන්න, ලෝකේ කා ගාවද සුපිරිම යුධ ශක්තිය තියෙන්නේ ? රුසියාව ? ඇමරිකාව? චීනේ? ඉන්දියාව? ශ්‍රී ලංකාව ? රුසියාවට ලෝකෙටම ගහන්න පුළුවන් දැනුමක් තියෙනවද ? කෝ එතකොට යක්කූ කියන ඊශ්‍රායල එවුන් ?
  15. Anathai

    පොහොට්ටුවට ඡන්දේ දීපු මල්ලිලා ටික පෝළිමට එන්න බලන්න..

    දැන් සැපද ආ.... දාඩිය දානවද.. නකමුරා ලූණු කොහොමද..?? ඉරෝසාන් අල ලාභද... නික් ජෝස් තෙල් මිල අඩුයිද...? :lol:
  16. Anathai

    IT වැඩ්ඩෝ එන්න.. මොකද්ද මේ SSL Certificate ?

    මචන්ලා,, මොකද්ද මේ SSL Certificate කියන්නේ? අපේ ඔෆිස් එකේ සයිට් එක හදපු එකා 2800/- ක බිලක් එවලා (intergration 2000 + 800 SSL charge) කියලා.. මොකද්ද මේ ? මොකද්ද මේකෙන් වෙන්නේ? මාස 12 කට ගෙවන්න කියලා තියෙනේ?
  17. Anathai

    මේ පොඩි එකා කොහොමද බන් ගොඩ ගියේ ? ප්‍රාඩෝ එහෙකුත් අරන්.!

    ඊයේ රෑ ටික් ටොක් වල කරක් ගහනකොට බන් දැක්කේ.. අවුරුහ්ඩු 22යි ලු මුට.. මාර සල්ලියක් නේ බන් මූ හම්බ කර්න්නේ ??? මූ මොනවද ඇත්තටම කරන්නේ ? ට්‍රේඩින්ග්??? මේක බලපු වෙලේ ඉඳන් පට්ට අවුල් බන්.. අපි මොනවද කරලා තියෙන්නේ කියලා හිතුනා.. :(:(:( දන්න එකෙක් කියපල්ලකෝ මූ මොකද්ද ගහන ගේම් එක?
  18. Anathai

    Anker Soundcore Liberty Air 3 pro . ගන්නද එපාද?

    කොල්ලනේ , අද liberty air 3 pro එකක් ගන්න ඉන්නේ.. මිල 41000 යි..☹️ බ්ලු ටූත් ඔස්තාර්ලා කියන්නකෝ මේක ගන්න එක තේරුමක් නැද්ද? අවුරුදු දෙකකින් පිච්චුනොත් සල්ලි වතුරේ.. තේරුමක් නැද්ද බන්?? මට නෝමල් ඒවා සෙට් නෑ බන්. මේකේ සවුන්ඩ් කොලිටි. බැටරිය සිරා.. වයර් ඒවට මම ආස නෑ..

    No contents