නාටක හමාරයි.. ගෝඨා ආයේත් දිනුම්!!!!

Anathai

Well-known member
  • Mar 28, 2021
    4,322
    6,322
    113
    බලන් ඉඳලා මේ බැරිම තැන ලියන්නේ.. මොකද්ද බන් දැන් මේකේ තේරුම.. හැම තැනම ගෝටා ගූ හෝම් ගෑවට බලපන් ඌ පුකෙන්වත් ගනන් ගත්තේ නෑ.. යහමින් වැජඹෙනවා.. හා හා පුරා කියලා, මාත් කික් එකේ ගේමේ හිටියේ මිරිහාන වට කලාම... ආසාවෙන් ලයිව් එක බැලුවා එළි වෙනකන්.. දැන් කුදලන් එයි.. දැන් කුදලන් එයි වගේ හිටියේ.. ජීවිතේ එදා වගේ ආතල් එකක් විංදේ නෑ.. එදා ඉඳන් ගැම්මෙන් වැඩ කලා.. හෑෂ් ටැග් ගැහුවා.. පේජ් වලට ලයික් දුන්නා.. එකක් බ්ලොක් කලාම අනෙක් ඒවට අත හිත දුන්නා.. ප්‍රොපයිල් පික් කළු කොඩි දැම්මා.. බැරිම තැන සිංහ කොඩිය දැම්මා.. ගැම්මෙන් අප්‍රේල් 3 වැඩේට සෙට් උනා පෝස්ටර් ඇන්දා.. ඇඳිරි නීතිය දැම්මා, වැඩේ අල උනා.. 4 සමහරු බැස්සා.. රොසාන් මහානාමත් බැස්සා.. පොෂ් ‍යැයි කියා ගන්නා කළාකරුවෝ සැන්ගීලා බැස්සා.. සිහානුත් වොයිස් කට් දුන්නා.. බැරිම තැන මලපොතේ අකුරක් නොදන්න එනෝනිමස්ට හෑෂ් ටැග් ගැහුවා..දුක් අඳෝනාව කිව්වා.. නාකි මයිනගේ එකවුන්ට්ස් හැක් කරලා දෙන්න කිව්වා.. ම්ම්හ්හ්.. බඩු වැඩ නෑ.. පේරාත් බැස්සුවා, ජපුරත් ආවා.. සන්නගේ කතාවත් ඇහුවා.. ලෝයර්ස්ලගේ ගැම්මත් බැලුවා.. පොලීසි‍යෙත් ජෝගී බැලුවා.. මන්ත්‍රීලට ගැහුවා.. ගෙවල් ගිනිබත් කලා.. පණ යනකන් පේජ් ඉල්ලන හෑස් ටැග් ගැහුවා උඩ පැනගෙන.. පාර්ලිමේන්තුව රැස් උනා.. උන්ගේ විගඩම් බැලුවා.. අන්තිමේ ගෝල් පේසුත් ගියා.. හ්ම්ම්ම්ම්ම්....

    දැන් මොකද්ද කරන්නේ කියපන්කෝ ?????

    නායකත්වයක් නැති අරගලයක් නේද.....

    එදා පාස්කු ප්‍රහාරේ 225 ම එපා කියපු මහා හෙළ කැරි සිංහළු, යස අගේට පිල් බෙදිලා චන්දේ කලේ.. මේකත් ඔච්චරයි බන්... කාලෙත් එක්ක ඔක්කොම යට යනවා.. වෙනස් වෙනවා.. ඒ මොහොතේ කට්ට කාගේන ඉවසන් හිටියටම මිනිස්සුන්ට නිකන්ම අමතක වෙලා යනවා.. ඒකයි ගෝඨත් කරන්නේ.. අද මේ දුක් වින්ඳට බලපන්කෝ ඡන්දයක් ලංවෙලා...

    පළි: එරෝසාන් උඩ පැනීමෙන් වළකින්න.! සුරාන්තයට ලක්වීමෙන්ද වළකින්න!
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,346
    113
    Sad Lonely GIF by Pokémon

    ikr
     
    • Sad
    Reactions: saja

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    423
    291
    63
    ඔය ජන අරගලයට මුස්ලිම් එවුනුත් ඇවිත් ඉන්නවා.
    ඔය මුස්ලිම් එවුන් කරන්නේ “අපි හැමෝම ශ්‍රී ලාංකිකයොනේ“ කියලා සිංහල කෙල්ලොත් එක්ක යාළුවෙලා බැඳලා
    උන්ගේ ආගමට හරවා ගැනීමයි.
    ඒ නිසා මම සිංහල කොල්ලන්ට කියන්නේ ගෑනු කට්ටිය මුස්ලිම් අයගෙන් ඈත්කරලා තියන්න.
    ඒ වගේම වැරදි සම්බන්ධකමක් ඇතිවෙනවා වගේ පේන තැන්වලදී “ශ්‍රී ලාංකික“ කතාව බල්ලට දාලා කනට ගහලා හරි ඒක නවත්තන්න.
    ගෑණු ළමයින්වත් දැනුවත් කරන්න
     

    lilman

    Well-known member
  • May 10, 2009
    36,271
    46,723
    113
    Colombo
    ඔය ජන අරගලයට මුස්ලිම් එවුනුත් ඇවිත් ඉන්නවා.
    ඔය මුස්ලිම් එවුන් කරන්නේ “අපි හැමෝම ශ්‍රී ලාංකිකයොනේ“ කියලා සිංහල කෙල්ලොත් එක්ක යාළුවෙලා බැඳලා
    උන්ගේ ආගමට හරවා ගැනීමයි.
    ඒ නිසා මම සිංහල කොල්ලන්ට කියන්නේ ගෑනු කට්ටිය මුස්ලිම් අයගෙන් ඈත්කරලා තියන්න.
    ඒ වගේම වැරදි සම්බන්ධකමක් ඇතිවෙනවා වගේ පේන තැන්වලදී “ශ්‍රී ලාංකික“ කතාව බල්ලට දාලා කනට ගහලා හරි ඒක නවත්තන්න.
    ගෑණු ළමයින්වත් දැනුවත් කරන්න

    ඕකෙදි සිංහල උන්ට මුස්ලිම් කෙල්ලො එක්ක යාලුවෙලා බැඳල බුද්දාගමට හරවගන්න බැරි වෙයිද ප්‍රෙන් ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,283
    113
    Malabe
    මම ඕක කලින්ම කිවනෙ, ලපේ බාරගන්ඩ කැමති නැත්තන් එතනින් එහාට අරගලයක් නැ, ලපකොටා කැමති වෙන්නෙත් නැ , නායකයෙක් නැති අරගලවලට එන්ඩ මිනිස්සුන්ට මොලේ අමාරුවකුත් නැ..
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,838
    18,443
    113
    33
    Hell
    ඕකෙදි සිංහල උන්ට මුස්ලිම් කෙල්ලො එක්ක යාලුවෙලා බැඳල බුද්දාගමට හරවගන්න බැරි වෙයිද ප්‍රෙන් ?

    මැලේ එකක් තමා 😌
     
    • Haha
    Reactions: HmNRazor

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,807
    23,337
    113
    චී ලංකාව
    තව ඩොලර් මිලියන 200යි මහ බැංකුවෙ තියෙන්නේ වියදම් කරන්න පුලුවන්. මූ ඒකත් විනාස කරලම යයි. නාන අක්කා කියන දවසට
     
    • Sad
    Reactions: malakadss

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    28,086
    54,140
    113
    මම ඕක කලින්ම කිවනෙ, ලපේ බාරගන්ඩ කැමති නැත්තන් එතනින් එහාට අරගලයක් නැ, ලපකොටා කැමති වෙන්නෙත් නැ , නායකයෙක් නැති අරගලවලට එන්ඩ මිනිස්සුන්ට මොලේ අමාරුවකුත් නැ..
    Problem of the SL DNA and like you say not having a proper leadership for the protests also has helped it to it's natural death.

    I anyway knew that this shit will die down and MR and clan will keep living their lives while the rest suffer because we cannot stay focused for more than 2 weeks.

    Anyways for me no issues because I have multiple options, not sure about the rest nor do I give a shit. You buggers made your own bed so now sleep in it.
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    842
    113
    1. බැසිල් finance ministry එකෙන් අයින් කරා.
    2. ඒ වෙනුවට ආර්ථික දැනුම නැතත් ඉගෙන ගත්ත මනුස්සයෙක් දාලා.
    3. මහා බැංකු අධිපති අලුත්, වැඩක් කරන්න පුළුවන් මනුස්සයෙක් දාලා. ඒ මනුස්සයා interest rate වැඩි කරා. ආර්ථිකය හරි පැත්තට ගනී.

    මිරිහාන ප්‍රශ්නෙ උනේ නැත්නම් ඔය මුකුත් නෑ. එහෙම බලද්දි යම් යම් ජයග්‍රහණ ලබලා තියනවා.
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,397
    2,156
    113
    Colombo
    මිනිස්සු පාරට බැහැලා මෙහෙම කෑ ගැහුවේ නැත්තන් ක්බ්බා තාම සල්ලි ප්‍රින්ට් කරනවා. අරූ බය නිසා නේ එතන signal jammers දාලා තියෙන්නේ, සෙනාධිපතියා රටෙන් පැන්නේ, නාමලයා ගෑනී ළමයයි maldives යවුවේ. හැම දේම දවසින් වෙනස් වෙයි කියලා හිතන්න බෑ.