ලංකාවෙ IT industry එකේ join වෙන්න කලින් දෙපාරක් හිතන්න ඕන company

monson

Well-known member
  • May 7, 2007
    25,806
    29,001
    113
    RAZGATEWAY yanna nam epa , Salry denne na , HR gani threat karanwa , insurance na , rawenakam wada gannawa transport denne na . oke prod deployment danne prod jar 1 download karala extract karala class file 1 dala ayeth upload karanwa , pae practice thiyenne
    Oya company eke patan gaththa Indika, Ragusudan, Ashok, Rushdi, Travis okkoma set eka 2000-2009 SasiaNet kiyana company eke aya(RoomsNet kiata passe dekata wen kala). Akaale 2000 withara Ajax, JS DOM manipulation thibbe naha. Java Servlet server side eka, client browser data communicate kale Java Applet ekakin. DHTML/Js document.write walin thami screen refresh kale server side eken data aran. Floppy disket ekata servlet class files copy karan gihin manually copy karanawa server folders walata. Mama danne math un ekka wada kala. Un thama ehemada karanne? Pudumayak naha ekaleth passe awa J2EE design patterns, JSP, EJB ehema unta arahan. :ROFLMAO:

    Rezgateway වැඩ කරලා තියනවා. Not a good place to work. Ara kenek kiwwa වගේ සමහර projects වල production jar එක download කරලා ඒකට local compiled කරපු .class file ටික දාලා තමයි ඒ දවස්වල production deployment එකක් කරේ. CICD තිබ්බෙම නෑ. සමහර ඒ වගෙ Logging නෑ. හැම තැනම System.out දාලා logging කරේ.😂
    Code base එක roomsnet එකෙන් හොරකම් කරපු එකක්.
    CTO කාරයා (ඉන්.. ම…) දන්න මගුලක් නෑ. ඒ වගේම ඒ දවස්වල හිටපු tech lead ලා දන්න මගුලකුත් තිබ්බෙ නෑ. එකම project එකේ 4-5 yrs වැඩ කරපු ඒත් මෙලෝ වැඩක් බැරි එවුන් හිටියෙ. උන් හිතාගෙන හිටියෙ උන් තරම් එවුන් නෑ කියලා.
    Business logic ගොඩක් stored proc වල තිබ්බෙ.
    "Code base එක roomsnet එකෙන් හොරකම් කරපු එකක්."
    Roomsnet eke online hotel reservation system eka originally haduwe Indika, Ragusudan denna. Un ehenam eka ussala Rezgateway daanna :lol:

    "Ara kenek kiwwa වගේ සමහර projects වල production jar එක download කරලා ඒකට local compiled කරපු .class file ටික දාලා තමයි ඒ දවස්වල production deployment එකක් කරේ. CICD තිබ්බෙම නෑ. සමහර ඒ වගෙ Logging නෑ. හැම තැනම System.out දාලා logging කරේ.😂"

    Ehema thami 2000 mul kaale indan Roomsnet eke kale. Ekaale CICD jyala deyak loke thibbe naha. Dann parana methods ma karanna athi. :lol:

    "Business logic ගොඩක් stored proc වල තිබ්බෙ."

    Roomsnet/SasiaNet eke products wala business logic thibbe Oracle P/L SQL stored procedure wala, Ewa lines 4000-5000k digayi.
    SasiaNet (RoomsNet eke parent company) eke very complex products thibba, T-bills, T-bonds, leasing factoring software. SasiaNet company thama thiyanawa. Eke head Shymal Mendis langadi maruna. roomsNet bankoloth una unma online hotel reservation portal run karanna gihin.
    RoomsNet/SasiaNet eke wada karapu aya passe wena company damma.
    Rezgateway - Indika, Ragusudan, Ashok, Rushdi, Travis
    e-Marketingeye - Rajitha, Suranga
    apidm institiue- Amitha, Suranga
    SLASSCOM vice president Nishan Mendis
    ------ Post added on Dec 12, 2022 at 8:22 AM
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    Oya company eke patan gaththa Indika, Ragusudan, Ashok, Rushdi, Travis okkoma set eka 2000-2009 SasiaNet kiyana company eke aya(RoomsNet kiata passe dekata wen kala). Akaale 2000 withara Ajax, JS DOM manipulation thibbe naha. Java Servlet server side eka, client browser data communicate kale Java Applet ekakin. DHTML/Js document.write walin thami screen refresh kale server side eken data aran. Floppy disket ekata servlet class files copy karan gihin manually copy karanawa server folders walata. Mama danne math un ekka wada kala. Un thama ehemada karanne? Pudumayak naha ekaleth passe awa J2EE design patterns, JSP, EJB ehema unta arahan. :ROFLMAO:

    "Code base එක roomsnet එකෙන් හොරකම් කරපු එකක්."
    Roomsnet eke online hotel reservation system eka originally haduwe Indika, Ragusudan denna. Un ehenam eka ussala Rezgateway daanna :lol:

    "Ara kenek kiwwa වගේ සමහර projects වල production jar එක download කරලා ඒකට local compiled කරපු .class file ටික දාලා තමයි ඒ දවස්වල production deployment එකක් කරේ. CICD තිබ්බෙම නෑ. සමහර ඒ වගෙ Logging නෑ. හැම තැනම System.out දාලා logging කරේ.😂"

    Ehema thami 2000 mul kaale indan Roomsnet eke kale. Ekaale CICD jyala deyak loke thibbe naha. Dann parana methods ma karanna athi. :lol:

    "Business logic ගොඩක් stored proc වල තිබ්බෙ."

    Roomsnet/SasiaNet eke products wala business logic thibbe Oracle P/L SQL stored procedure wala, Ewa lines 4000-5000k digayi.
    SasiaNet (RoomsNet eke parent company) eke very complex products thibba, T-bills, T-bonds, leasing factoring software. SasiaNet company thama thiyanawa. Eke head Shymal Mendis langadi maruna. roomsNet bankoloth una unma online hotel reservation portal run karanna gihin.
    RoomsNet/SasiaNet eke wada karapu aya passe wena company damma.
    Rezgateway - Indika, Ragusudan, Ashok, Rushdi, Travis
    e-Marketingeye - Rajitha, Suranga
    apidm institiue- Amitha, Suranga
    SLASSCOM vice president Nishan Mendis
    ------ Post added on Dec 12, 2022 at 8:22 AM
    අහා මේ තියෙන්නෙ ඔක්කොම.. මම නම් දැම්මෙ නැත්තෙ හොද නැති නිසා.
    සුරංග ඉස්සෙල්ලාම හිටියෙ resgateway එකේ. But අස් කරා office computer එකෙන් වෙන අයගෙ(මම හිතන්නෙ රාජිතගෙ) වැඩ කරලා මාට්ටු වෙලා.
    Ragusudan නම් SQL වැඩ්ඩා. ඕකෙ තියන stored procedure 90% වගේ ලියලා තියෙන්නෙ මම හිතන්නෙ පොරද කොහෙද.
    උඹ මොන project එකේද හිටියෙ?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,806
    29,001
    113
    අහා මේ තියෙන්නෙ ඔක්කොම.. මම නම් දැම්මෙ නැත්තෙ හොද නැති නිසා.
    සුරංග ඉස්සෙල්ලාම හිටියෙ resgateway එකේ. But අස් කරා office computer එකෙන් වෙන අයගෙ(මම හිතන්නෙ රාජිතගෙ) වැඩ කරලා මාට්ටු වෙලා.
    Ragusudan නම් SQL වැඩ්ඩා. ඕකෙ තියන stored procedure 90% වගේ ලියලා තියෙන්නෙ මම හිතන්නෙ පොරද කොහෙද.
    උඹ මොන project එකේද හිටියෙ?
    Roomsnet තිබ්බේ booking engine ekak withari. anith eke financial products thibba. මම resgateway වැඩ කරලා නැහැ .
     
    • Like
    Reactions: u_make_me_sick_