1. thanujaka

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    නෑ මචං ජනමත විචාරණයකට යන්න ඕන දේවල් සහ අවශ්‍ය නැති දේවල් කියල කොටස් දෙකක් තියෙනවා. සාමාන්‍ය දේවල් නිකං කරන්න පුළුවන් ඔය කරන්නේ
  2. thanujaka

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    අව්ව පෑව්ව මම එලියට යනවා සිංහලයෝ දැන්. රෑ වෙලා ආයෙ ලොග් වෙන්නං ජයවේවා.
  3. thanujaka

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    උඹ මෙතන ලෑස්ති උනේ මොකටද කියන එක උඹ දන්නවනේ. ඒක මම ආයෙ උඹට පැහැදිලි කරල දෙන්න අවශ්‍ය නෑනේ.
  4. thanujaka

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    මුං හිතන් ඉන්නේ මුන්ට මේ කීබෝර්ඩ් එකක් හම්බවෙලා මොනිටර් එකක් පිටිපස්සේ හැංගුනාම ඕනම දෙයක් කරන්න පුළුවන් කියල. ඒවා කරන්න පුළුවන් වෙන උන් එක්ක, මාත් එක්ක ඒවට ආවොත් ෆේක්ද අනංමන්ං මට වැඩක් නෑ මම දන්නවා ඒවට කරන්න ඕන දේවල්. මං මෙතෙන්ට ආවට පස්සේ මූ මගෙන් අහනවා ජජ්ලට බඩු ගහන්න පුලුවන්ද ඩිවෝර්ස් වෙන...
  5. thanujaka

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    කර්මය කාටත් ඵල දෙනවා ඒකේ වෙනසක් නෑ..
  6. thanujaka

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    මෙතෙන්ට එන්නේ උදව්වක් අවශ්‍ය උන්ට බලල උදව්වක් කරන්න මිසක් එක එකාගෙන් අපහස ව්දින්න නෙමෙයි. මටත් කැහිල්ලක් නෑ මෙතන ඉදං ඇගිලි කඩාගෙන කාලෙ කාගෙන මේක් උන්ට රිප්ලයි කරන්න. සයිට් එකට සහ මේකේ සාමාජිකයන්ට තියෙන ලැදියාවටයි එහෙම කරන්නේ. එහෙමත් කරද්දි ඕනවට වඩා කරේ යන්න ආවොත් කරන්න පුළුවන් දේවල් නොකර...
  7. thanujaka

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    වීඩියෝ එක පැයක් තියෙනවා බං ඒකයි බලන්න බැරි උනේ. මේ දවස් ටිකෙ වෙලාවක් අරං ඕක බලල රිප්ලයි එකක් දාන්නං උඹලට
  8. thanujaka

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    උඹ කුඩු දකින්නවත් ඕනේ නෑ මට පුලුවන් උඹව කුඩ්ඩෙක් කරලා උඹේ ජීවිතේම විනාශ කරන්න පැය 48න්. ඕකනේ වැඩේ උඹ කතා කරන්නේ නොදන්න දේවල් මයි. ඇරෙස්ට් කරන්න වීසා අරගන්න ඕනේ නෑ. කරන විදිහත් උඹට කියලම දෙන්නද? උඹ මට මරණ තර්ජනය කරා මෙන්න මේ කනෙක්ශන් එකෙන් ඒ නිසා උඹව අල්ලන්න ඔනේ මට රෙඩ් වොරන්ට් එකක් ඉශූ කරන්න...
  9. thanujaka

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    දවසට 10නෙ දෙන්න පුලුවන්. 30 40ක් රෙප් දුන්නම කට්ටිය හොය හොය මතක තියන් රෙප් රිටන් කරන්න ඕනේ දවස් ගණන්. එතකොට වදේ හින්දා මම එහෙම රෙප් රිටන් කරන්නෙම නෑ.:dull:
  10. thanujaka

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    සිංහල ඒවද උඹට ඕනේ. ඒවනං නෑ english එකනං නෙට් එකේ තියෙනවා. ඕවා රජයේ මුද්‍රණ එකෙන් සිංහල ඒවා ඕන කෙනෙක්ට ගන්න පුළුවන් මහ ගණන් නෑ.
  11. thanujaka

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    ඔන්න හරි සෑහෙන්න ඉන්බොක්ස් එක ක්ලියර් කලා.
  12. thanujaka

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    උඹ දන්නේ මොනවද නැත්තේ මොනවද කියන එක මට දැනගන්න අවශ්‍ය නෑ. මම උඹෙන් ඇහුවද එහෙම. නෑනේ. පණ්ඩිතයා වගේ උඹ දන්න විදිහ ගැන කියෙව්වට මොකද කියල තියෙන දේ නං වැරදී කියල මම දන්නවා. ඒකයි මම කිව්වෙ නොදන්න දේ කතා නොකර ඉදපං. උඹේ බුද්ධි මට්ටමට ගැලපෙන්න තේරෙන දේ විතරක් කතා කරපං. චූටි මොලේට වැටහෙන දේට වඩා එහා...
  13. thanujaka

    පොඩි කාමරයක් AC කරන්න කරන්ට් බිල කීයද

    එහෙම ලොකුවට කරන්ට් බිල එන්නේ ඉස්සර ලක්ඩං වලට බං දැං අලුත් ඒවට එහෙම එන්නේ නෑ. උපරිම මාසෙට 2000 - 3000 වැඩිවෙයි එච්චරයි.
  14. thanujaka

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    මේ උඹලා රෙප් දෙන ඒවටනං මම ආයේ එක එක්කෙනා හොය හොයා රෙප් රිටන් කරන්නේ නෑ හොදේ. ආයේ ලැබෙයි කියල බලාගෙන නං මට රෙප් දෙන්න එපා.:rofl: කරදරයි බං එහෙම එක එකා ගානේ හොය හොය රෙප් රිටන් කරන්න ගියාම.:dull:
  15. thanujaka

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    දැන් නං එහෙම ලොග් වෙන්න වෙන්නේ නෑ ෆුටා.:( ඉදලා හිටලා ෆ්‍රී එකක් ලැබුනම මිසක්.
  16. thanujaka

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    බලපං මම රිප්ලයි එකක් එවලද කියල.
  17. thanujaka

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    උඹලා විශ්වාස කරන එකක් නෑ කැම්පස් එකේ ලමයින්ට උගන්වන්න කථිකාචාර්යවරුත් පාවිච්චි කරන්නේ කාගේ පොත්ද ඇහුවොත්. මමත් කාලයක් විසිටින් ලෙක්චරර් කෙනෙක් විදිහට වැඩකලා ක්‍රිමිනල් ලෝ. ඒ හමෝම යූස් කරන්නෙ G.L.PEIRIS ලියන පොත්. දේශපාලනය කරන්න ඇවිල්ලා ඔලුව් කුරුවල් වෙලා එ මනුස්සය පිස්සු නැටුවට ලංකාවේ ඉන්න උගත්ම...
  18. thanujaka

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    ඔරිජිනල් එකෙන් කියාගන්න බැරිකමනේ. කමක් නෑ මේකට හරි උත්තර දුන්න.
  19. thanujaka

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    සුගන්ධිකාගේ කතාව නං මෙහෙමයි. එයා සිම්පල් දේවල් හෙන අතිශෝක්තියෙන් කියන්නේ. අතිනුත් දාල කතාව නිකං ඕනවට ව්ස්ඩා ගොතලා. එයාගේ කතාවෙන් 20% විතර තමයි හරි කන්ටෙන්ට් එකා තියෙන්නේ..පොත්තේ බර ඇටේ බර මල්ලේ බර නැට්ටේ බර ඇරලා ගත්තම මදේ හෙන පොඩී. ඒවට නං මම එකග නෑ.

    No contents