මෙම ගිවිසුමේ ඇති බරපතලම අංශය නම් සේවා ආයෝජනවලට ඉඩ ලබාදිමයි.එනම් උදාහරණයක් ලෙස ඉන්දියානු සන්නාලියෙකුට මෙහි පැමිණ, ව්‍යාපාරිකයෙකු ලෙස ඇදුම් මැසිමේ ව්‍යාපාරයක් ආරම්භ කිරිමටත්, එම ව්‍යාපාරය සදහා සේවයට ඉන්දියාවෙන්ම සන්නාලියන් ගෙන්වා ගැනිමත් කල හැකිය, එමෙන්ම ඔහුටද එම ව්‍යාපාරයේ සන්නාලියෙකු ලෙස සේවය කල...