:)මම හිතන්නෙ දැනටමත් ඒ සළකුනු පේනවා.කොහොමවුනත් සත්‍ය සොයා යාම ආරම්භ වෙලා කියන එක බටහිර රටක මාසයක්වත් හිටපු-සම්බන්ධතා තියන-එවගේම වත්මන් සමාජ අසහනය ගැන හැඟීමක් තියන ඕනම කෙනෙක්ට වැටහෙනවා.මේක සිඝ්‍රයෙන් වැඩිවෙනවා.හේතුව ලෝක විනාශයක් ගැන තියන පෙරනිමිති වැඩිවෙමින් තියනවා.අනික ඉන්ද්‍රියන් පිනවීමෙන්...