1. shammee

    X-Ray Vision Girl

    මිනිස් සිරුර විනිවිද පෙනෙනවාලු සිත දියුණුකල අයටත්.! වටිනා ප්‍රවෘතියක්:)
  2. shammee

    සිරස දොළොස්මහේ පහන

    ගනන් ගන්න එපා බැනුම් අහන්න පුරුදුවෙන්න.හදවතට දැනෙන දේ බය නැතුව කියන්න.ඔබටත්-සිරසටත් සුබ පැතුම්!:)
  3. shammee

    අභිරහස්_පිරමීඩ ~ mysterious pyramids

    ඔවු.5000න් පස්සෙ කිසිම ශාරිරික ධාතුවක් තියා නියම දහමත් අවසන්වී ගෙන යනවා. සෝමාවතී චෛත්‍යය ගැන වෙන්නැති ඔය කියන්නේ.තිස්ස කොහොඹ ගහක පැත්තක් පැනි රසයිලුනේ.මේ වගේ ආශ්චර්යමත් දේ වෙන්න පුලුවන්.මොකද බුදු බලය අනන්ත නිසා.ඒ කෙසේවෙතත් මේක මාතෘකාවෙන් පිට නිසා වෙන තැනක කතා කරමු.:) අබිරහස් ගැන කියද්දී,අඩු තරමේ...
  4. shammee

    TAX මෙන්න මෙහෙම තමා පහල යන්නේ !

    ඔයා ඔළුව වැනුවට මම කියපු එක වැරදියි-කැතයි කියන අයත් ඉන්නවා:lol:පුදුම පලිගැනීමක්නේ:P TAX මෙන්න මෙහෙම තමා... 06-03-2010 11:09 AM ummmmmmmmmmah
  5. shammee

    අභිරහස්_පිරමීඩ ~ mysterious pyramids

    මේක ස්වබාවික පාලනයක් වෙන්න බැරිද තිලා?දැං බුදු සසුන 5000කින් ඉවරවෙනවා කියනවානේ.මේ තරම් දියුනු තාක්ෂණයක් තියෙද්දි අපිට බැරි ඇයි එක බන පදයක් රැකගන්න.කියන විදිහට එක බන පදයක් අහන්න ඇතෙක් බරට වස්තුව දුන්නත් හොයාගන්න නැති ‍කාලයක් එනවලු!ඒ කියන්නෙ මේ ළඟම මිනිසාගේ දැනුම-බලය නැවතත් හිටි තැනට ආපසු යන...
  6. shammee

    කිරි පිටි මිලේ තීරණය මේ සතියේ-------------

    ඔයා හරි. අත්‍යවශ්‍ය අයට විකල්පයක් නැත්තං සීමිතව අපේ ධනය යොදවනවා මිසක කෝටි ගනන් නාස්තිකරන එක අපරාදේ. ඔයා දන්නවද ඉංදියාවෙන් අපේ කිරි නිෂ්පාදන නංවන්න කිරිහරක් ඉල්ලුවාම බදු නැතුව කිරිපිටි දෙන්නං කිව්වලු.පේනවා නේද උගුලේ තරම!මේවා නොදැන-නොහිතන බාගෙ පරයන්ට කොහොමත් එකයි. මංචි බිස්කට්, කාර්ගිල්ස්...
  7. shammee

    කිරි පිටි මිලේ තීරණය මේ සතියේ-------------

    :yes:ඕකට තමයි අපි එකපාරක් කෑගැහුවෙ.මේ මනුස්සයා නිසා අපේ ලේ රත්වෙනවා විතරයි.ඇති සෙතක් නෑ.:P (එකම දුක වටිනා කීප දෙනෙක් කලකිරිලා යන්නම ගියා):(
  8. shammee

    කිරි පිටි මිලේ තීරණය මේ සතියේ-------------

    :yes:;)මම මීට පස්සෙ ඔය පිශාචයා කියන ඒවට උත්තර දෙන්නෙම නෑ.ඔහේ පල් වුනාවේ:lol:
  9. shammee

    දෙය්යො සාක්කි!!!

    ලිපිය ඇතුලේම සේරම හේතු සාධක සහිතව ලියලා තියනවා.මනාලයාට ඕන් නැති මඟුලක් කරලා දුන්න දෙමව්පියන්ට හොඳ පාඩම!:lol:
  10. shammee

    අභිරහස්_පිරමීඩ ~ mysterious pyramids

    තිලා කියන එක ඇත්ත.අපේ අතීතයෙත් මහ පුදුම දේවල් කරලා තියනවනේ.බලන්න සීගිරි ගල මුදුනට වතුර පම්ප් කරලා තියන හැටි.නාලන්දා ගෙඩිගේ හරියට පෘථුවි මධ්‍යය කියලයි සමහර පුරාවිද්‍යාඥයින් කියන්නේ.කොහෙන්ද මේ දැනුම ලැබුනේ.පැරණි මිනිසා ළඟමයි මේ දැනුම තිබුනේ.තිලා කියන්න වගේ ඒ දැනුමට මොකද වුනේ...ඇත්තෙන්ම අභිරහස...
  11. shammee

    TAX මෙන්න මෙහෙම තමා පහල යන්නේ !

    මේකෙ කියන විදිහට මරුති වගේ ඉංදියන් කාර් තමයි යන්තම් හරි සහනයකට ලැබෙන්නෙ.අනික මෝ,බයික් අඩුවෙන්නෙත් නෑලු!ට්‍රක්ටර්-බස්-ලොරි වගේ දුප්පතාගෙ වාහනවලටත් සහනයක් නෑ.අලුතින් එන කැබ් වගේ ඒවට නං ටිකක් වැඩියි සහනය. කොහොමත් මේවා කරන්නෙ දුප්පතා ගැන හිතලා නෙවෙයි කියන එක තේරුම් ගන්න ජනතාවට ටිකක් කල් යයි:lol...
  12. shammee

    Lankawe Private Engineering Faculty 1k dana eka hondaida? nadda ?

    :lol:තරමක් දුරට අපේ අය දුර්වලයි.වෙනත් රටවල් හා සසඳනකොට.ඉහළයැයි සම්මත උපාධි-රැකියා ගැන හීන මැව්වට ඒ ඒම් එකට යන්න මූලික පදනමක් නෑ.අනික ලේසි පාරකින් උපාධියක් ගන්න(මහන්සි නොවී-නමට හරි හෝ නිකං ලැබෙන නිසා)ඔහේ දුවනවා.අන්තිමට ලිප්ටන් වටරවුමේ කෑ ගහනවා. දෙවැනි කාරනය,ඉංජිනියරින්..ආදී උපාධි හෝ රැකියා සමඟ...
  13. shammee

    පෞද්ගලික විශ්වවිද්‍යාල

    මේ වගේම ඉංග්ලිස් ත්රෙඩ් එකකටත් මේ දැන් කිව්වෙ මම නං කැමතියි පු.වි.වි ඇති කරනවට.හේතුව හැකි අයට එතනට යන්නත්-නැති අයට නිසි නොමිලේ ඉගෙනගන්නත් ඉඩක් තියෙන්න ඕන.මම කවදත් දුප්පතාගේ පැත්තෙන් හිතන කෙනෙක්.නමුත් මේක නිසි සමබරතාවක් ඇතුව වෙනවානං වරදක් කියන්න බෑ.හරියට සල්ලි දීලා කන බත්පතෙයි-නිකං කන බත්පතෙයි...
  14. shammee

    Lankawe Private Engineering Faculty 1k dana eka hondaida? nadda ?

    මම හිතනවා ඒතරම් වරදක් වෙන එකක් නැ කියලා.හැබැයි නිසි ප්‍රමිතිය රැකෙන්න ඕන.රජයක් බලන්නේ සහන වියදම් අඩු කරලා ආදයම් උපයන්න.අද නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිපල ගන්න අයගෙන් බහුතරය නිකංම කාලකන්නි.මුදල් වියදම් කරන්න පුලුවන් අය වියදම්කරලා ඉගෙනගන්න එකේ වරදක් නැ.අනික කොහොමත් යුනියක් තියා සාමානය පාසැලකට...
  15. shammee

    mata chandraleka pererage songs hoyala denna

    ඕල්ඩ්හිට් එකේ බලන්න ඒ දවස්වල අපි දීපූ දහස් ගනනක් තියනවා.
  16. shammee

    What does your wife look like?

    :lol::P

    No contents