මහින්ද රාජපක්ෂ... හදවත් සොරාගත් මිනිසා
මේ පොටෝ එක මේ දිනවල සිදු කෙරෙන මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ජපන් සංචාරයේ අවස්ථාවක්. මේ පොටෝ එක දැක්කම මට දැනුනෙ ලොකු හිස්බවක්, කනගාටුවක්, සංතාපයක්.
*මහින්ද රාජපක්ෂ කියන්නෙ ඇමරිකාවෙ හිටපු ජනාධිපති නෙවෙයි.
*චීනෙවත්, රුසියාවෙවත්, කොහේවත් ලෝකෙ පළමු පන්තියේ...