ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ පාලනය බාරගන්නා විට රට තිබුනේ උගන්ඩාව ඉතියෝපියාව වගේ යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
ආණ්ඩුව තවම ලදරුවෙක් බවත් ලදරු ආණ්ඩුවකින් බල්ටි බලාපොරොත්තු නොවන ලෙසද කී ඔහු අද ආණ්ඩුවේ සිටින ඇමැතිවරු කැපකිරීම් කරන බවද පැවසීය.
බදු වැඩි කර...