හුරේ!! යුවරජු නිදහස්!!
හුරේ!! පම්පඩ බයියන්ගේ යුවරජු වූ,
යුද්දෙ කාලේ එන්ගලන්තෙට වෙලා හෙනට යුද්ද කරපු, යුද්දෙන් පස්සේ නාවික හමුදාව ප්‍රතිශෝදනයට බඳුන් කරමින් දැවැන්ත සේවයක් කල,
හොරට හම්බු කල සල්ලි වලින් ටී.වී ස්ටෙසමක් කරන්න හීනෙකින් වත් නොහිතපු....
තාජුඩීන් කියන්නේ අයිෂාගේ මල්ලී යයි...