මේ දවස්වල මහ රජාණෝ බලු රජාණෝ තත්තෙට වැටුනු එක ඉවස ගන්ඩ බැරි බලුගැති බයියෝ සෙට්ටෙකේ වැඩේම කොහෙහරි තියන යූටියුබ් ක්ලිප් එකක් දාලා මෙන්ම හිටං ඒ කාලේ කිව්ව ඒවා, මෙන්න හිටං දැන් කියන ඒවා කිය කිය දානවා. :rofl: :rofl: :rofl:
අනේ බයියනේ, උඹලා කොච්චර බැන්නත්, හිනාවුනත්, කුණුහරුප කිව්වත්, "හිටං" දැන්...