අපරට ත්‍රස්තවාදයෙන් ගලවාගත් විරුවාණෙනි, උද්ධඡ්ඡ පාහරයෙකු විසින් සිය විධායක බලතල යොදාගෙන නුඹ සිරගත කොට ඇත. එහෙත්, සිපිරිගෙයි ඉන්නා මනුශ්‍යයින් ඔබ පිලිගත්තේ කෙසේද? නුඹට උන් දැක්වූ ගෞරවය කෙසේද?
විරුවාණෙනි, මේ සිරිලක වසන කෘතවේදී ජනයා ඔබ ගැන දක්වන ගෞරවය, ආදරයද එසේමය, කොතරම් නඩු දැම්මත්, දඬුවම්...