සෝතාපන්න වීමත් සමග ඇතිවන වෙනස්කම්
සෝතාපන්න වීමත් සමග ඇතිවන වෙනස්කම්
‘‘සං’’ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මන යන අභ්‍යන්තර ආයතන සමග රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන බාහිර ආයතන පටිච්ච වීමේ ක‍්‍රියාවලිය බව පැහැදිලි කළා. ඒ ක‍්‍රියාවලිය, බැඳීමේ ක‍්‍රියාවලිය ලෙස තේරුම් ගත යුතුයි. එය සංඛාර...