ගොඩක් ඔය බටහිරයන්ට කඩේ යන අවජාතක කළු සුද්දෝ මේ එළකිරි එකේ චීනෙට බැනලා තියනවා මට උන්ට කියන්න තියෙන්නේ ඔව් මම චීනෙට කඩේ යනවා මම එක ගැන ආඩම්බරයි චිනේ ආර්ථිකය අතින් යුධමය අතින් දැන් ඇමෙරිකාවටත් වඩා බලවත් එහෙම රටක යාලුවෙක් හෝ කොටසක් වෙන්න කැමති නැත්තේ කව්ද ? ඒ වගේම චිනේ ඇමෙරිකාව වගේ වෙන රටවල් තෙල්...