ලන්කාවේ FM චැනල්
ලන්කාවේ දැන් FM චැනල් හැට හුට හමාරක් විතර තියෙන හින්ද:lol::lol: ඕනෙ වෙලාවකට ඕනෙ එක අල්ල ගන්ඩ පට්ට ගේමක් දෙන්ඩ වෙන්නෙ ,මේකෙ ලන්කාවෙ තියෙන ඔක්කොම වගේ FM චැනල් ටිකයි එව්වට අදාල frequancy තියේ ඕනෙ අය image එකක් විදිහට save කරගන්ඩ .phone එකේ image එකක් විදිහට save කර ගත්තනම් වාහනෙක...