මචන් මන් නිකන් ජොබ් එකක් බලන් නෙවේ. ආසාවට degree යක් කරන්ඩ හිතන් ඉන්නව. ucsc එකෙ BIT හරි මොරටුවෙ BSc. in Information Technology and Management(Hons.) හරි දෙකෙන් එකක් තමා කරන්ඩ හිතන් ඉන්නෙ.ඔය දෙකෙන් වඩා හොද මොකක් ද මචන්.දැනට Bank එක්ක ජොබක් කරනව නිකන් ආසාවට කරන්ඩ හිතන් ඉන්නෙ.හැබැයි කරාට පස්සෙ වෙන හොද ජොබක් සෙට් උනොත් නොයා ඉන්නෙත් නෑ.කියපල්ලකො ඉතින් උබලගෙ අදහස් මේ දෙකෙන් මොකක්ද වඩා හොද ඔය දෙකටම වඩා හොද එකක් තියේ න්අම් ඒකත් කියපන්




ela ela..