♫ Happy Birthday කිබුළා අයියේ ♫♫

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සුභ උපන්දිනයක් වේවා කිබුළා අයියේ......!!!!!:D:D:D
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,656
    5,783
    113
    KALUTHARA
    හැපි බද්දේ කිබුලයියා.
    වැඩි වැඩියෙන් දත් ගැලවීමට හැකියාව සක්තිය ධ‍ෛර්යය වාසනාව ලැබේවා.. සාදුකාරයක් දෙන්න​

    :lol::lol:
    stock-vector-funny-crocodile-grill-a-steak-outdoor-81150079.jpg



    ekenkma happy birthday ada rasaaaa kamak oneeeeeeeee:love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට සුබ පැතු එළකිරිවාසී නුඹලා සියළු දෙනාට ම බොහෝ පින් යැ......

    ජීවිතයේ බොහෝ දුර ගෙවා ඇත්තෙමි. දශක 4ක් යනු සුළුපටු කාලයක් නොවේ.

    (නමුත් මාගේ වයස තාමත් වසර 26ක් පමණි. එය වෙන ම කතාවකි!)

    නුඹලා වෙනුවෙන් යමක් කරන්නට මෙහි දී හැකිවීම මට මහත් මැ සතුටකි.
    නැවතත්,
    ඒ සතුට මාවෙත බලා දීමට උපස්ථම්භක වූ සියළු ම එළකිරියේ දනා වෙත -
    අද්මිනිස්ත්‍රාසිකාර සොයුරන්/සොයුරියන්,
    මාගේ කිට්ටුවර හිතවතුන්/හිතවතියන්,
    එළකිරි නාමයෙන් පමණක් දන්නා හිතවතුන්/හිතවතියන්,
    මට මඩ ගසා මා ප්‍රීතියට පත් කරන සියළු ම ලොන්ත කොකටු දානවයන්
    යනාදී සියළු දෙනා හට ම -

    සහ විශේෂයෙන්
    සිය නිල නොවන මධුසමය තුල දී පවා ඒ සියළු කටයුතු වලට :P විරාමය තබා මෙහි පැමිණ
    මා වෙනුවෙන් මේ හුය පළ කළ චාමලී නගාටත්

    :love:ස්තූතියි!!!:love:

    මා හට වයස්ගතවීමක් නොවී වයස අවුරුදු 26 ම රැදෙන්නේ නුඹලා නිසා ය.
    :love:මා කිරිය වෙත බදවා තබන රන් හුය නුඹලා ය මාගේ සකියනි!:love:

    ප.ලි.
    සාමාන්‍යෙයන් මා උපන්දිනය සමරන්නේ නැත.
    මම එදාට නූපන්නා සේ සිටිමි.:dull:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මා සාමාන්‍යෙයන් උපන්දිනය සමරන්නේ නැත.
    මා එදාට නූපන්නා සේ සිටිමි.:dull:
    මාත් මේ බෝට්ටුවෙම තමයි......:oo:

    කොහොම උනත් කමක් නෑ......සුභම සුභ උපන්දිනක් වේවා.......:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැං මූ හෙට මේ ත්‍රෙඩ් එක බලලා තොපේ මෑනියන්ගේ වස්ත්‍රයේ සිට ඕපන් ෆෝරමයක ශිෂ්ඨ ලෙස ඇමතිය හැකි සීමා ඉම තෙක් අමතද්දී.... ඇටිකෙහෙල් අනුභව කල මොක්කුන්ද සේ බලා සිටිනු !
    තාමත් ට්‍රයි හෙවත් පැණි පෙරන අවස්ථාවේ සිටින නුඹටත්, ඒ පැණි පෙරීම සර්වප්‍රකාරයෙන් ම සඵල වී හොරෙන් පෙරන වයින් මධු පැන් ඔඩමක් නොව ප්‍රේමයේ මිහිරි මධු පැන් ම තොල ගාන්නට ලැබේ වා යයි විශේෂයෙන් පතමි!:love:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට සුබ පැතු එළකිරිවාසී නුඹලා සියළු දෙනාට ම බොහෝ පින් යැ......

    ජීවිතයේ බොහෝ දුර ගෙවා ඇත්තෙමි. දශක 4ක් යනු සුළුපටු කාලයක් නොවේ.

    (නමුත් මාගේ වයස තාමත් වසර 26ක් පමණි. එය වෙන ම කතාවකි!):nerd:



    Mr. KIMBULA..... Langama tyena NEVIL ekata gihin room ekak wenakaraganna. upandine wenas kalada danne neane :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    000203FB.gif
    අද දින සිය 50වෙනි උපන්දිනය සමරන කිඹුල් මාමිට සුභම සුභ රතිබර උපන් දිනයක්මැ වේවා!!!
    000203FB.gif


    card_front_large.png



    අද කිඹුල් නැන්දා මාමිට මෙන්න මෙහෙම කේක් එකකුත් හැදුවලූ...:rofl::rofl:

    wvzKzyO.jpg


    .
    .
    .
    .
    .
    .
    .
    .


    1ermtT3.jpg


    අපේ කිඹුල් මාමිට යථාලාභසංතුෂ්ටිමත් සුභ උපන් දිනයක්මෑ වේවා!!!:D:D:D

    bg_happy_birthday_crocodile_card-r604c4d0368f940bb9f250a63f6300356_xvuak_8byvr_512.jpg
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දත් කිඹුලා තුමාට යඨාලාභසංතුෂ්ඨිමත් උපන්දිනයක් වේවා!
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාළඹෙ පුරවර... ඩෙන්ටල් කරවන...
    කළුවන් මුහුණ ඔබේ..........
    අඩු මිටි දිගු කර...
    දත දත ගලවන.....
    කිඹුලෙකි මදන විසේ........


    පුටුවක ඉන්දන...
    A/C දම්මන...
    හෙමිහිට කටට නැමේ..........
    හූ හඩ නංවන
    මරබිය කැන්දන.....
    දග වැඩ මෙහේ නැතේ.............

    මාළඹෙ පුරවර... ඩෙන්ටල් කරවන...

    බඩ පන ගන්වන....
    කට කෙල කැන්දන...
    රසබර කෑම මුගේ........
    අපි යලි යලි යමු....
    ඒවා කන්නට....
    දිනයක් දාලා එහේ.........

    මාළඹෙ පුරවර... ඩෙන්ටල් කරවන...

    එළකිරි රේඩියො
    රන් නම කැන්දන...
    විල්තෙර අසල මුගේ.......
    හවසට සෙට්වෙන....
    ඇමසියා ලංකර...
    මොනවද කරනු ලැබේ......



    මාළඹෙ පුරවර... ඩෙන්ටල් කරවන...

    මුල් ගීය - උඩරට කදුකර සිරියා පරදන :lol:

    මාළඹෙ පුරවර... ඩෙන්ටල් කරවන...

    පට්ටයි ඕයි...:lol::lol::lol:
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    හවසට සෙට්වෙන....
    ඇමසියා ලංකර...
    මොනවද කරනු ලැබේ.....
    පුටුවක ඉන්දන...
    A/C දම්මන...
    හෙමිහිට කටට නැමේ..........


    Dafaq did I just read
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට සුබ පැතු එළකිරිවාසී නුඹලා සියළු දෙනාට ම බොහෝ පින් යැ......

    ජීවිතයේ බොහෝ දුර ගෙවා ඇත්තෙමි. දශක 4ක් යනු සුළුපටු කාලයක් නොවේ.

    (නමුත් මාගේ වයස තාමත් වසර 26ක් පමණි. එය වෙන ම කතාවකි!)

    නුඹලා වෙනුවෙන් යමක් කරන්නට මෙහි දී හැකිවීම මට මහත් මැ සතුටකි.
    නැවතත්,
    ඒ සතුට මාවෙත බලා දීමට උපස්ථම්භක වූ සියළු ම එළකිරියේ දනා වෙත -
    අද්මිනිස්ත්‍රාසිකාර සොයුරන්/සොයුරියන්,
    මාගේ කිට්ටුවර හිතවතුන්/හිතවතියන්,
    එළකිරි නාමයෙන් පමණක් දන්නා හිතවතුන්/හිතවතියන්,
    මට මඩ ගසා මා ප්‍රීතියට පත් කරන සියළු ම ලොන්ත කොකටු දානවයන්
    යනාදී සියළු දෙනා හට ම -

    සහ විශේෂයෙන්
    සිය නිල නොවන මධුසමය තුල දී පවා ඒ සියළු කටයුතු වලට :P විරාමය තබා මෙහි පැමිණ
    මා වෙනුවෙන් මේ හුය පළ කළ චාමලී නගාටත්

    :love:ස්තූතියි!!!:love:

    මා හට වයස්ගතවීමක් නොවී වයස අවුරුදු 26 ම රැදෙන්නේ නුඹලා නිසා ය.
    :love:මා කිරිය වෙත බදවා තබන රන් හුය නුඹලා ය මාගේ සකියනි!:love:

    ප.ලි.
    සාමාන්‍යෙයන් මා උපන්දිනය සමරන්නේ නැත.
    මම එදාට නූපන්නා සේ සිටිමි.:dull:

    එල. එත් හරියට ත්රුනේ නැහැ. කිබුලා මැරෙනකම්ම ත්රුම් ගන්නේ නැහැ කිබුල කියන ඒවා අපිට තේරෙන්නේ නැහැ කියල. ඔකයි දුක:lol::lol: