Passport හෙල්ප්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,840
    2,423
    113
    දැන් අලුතෙන් online apply කරාම උපරිම දවස් 14 ඇතුලෙ passport එවනව කියනව නෙ . මාස 3 කට විතර කලින් අපි normal service භාර දුන්න ඒවට මොකද වෙන්නෙ. ඒවත් සති දෙකක් තුලෙ එයි ද ?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,530
    36,497
    113
    මැදමහනුවර
    ecHOOgD.png
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,115
    3,156
    113
    මටත් තියන ප්‍රස්නෙ ඕක. මම හිතන්නෙ ඒව තව ටිකක් පරක්කු වෙයි
     
    • Like
    Reactions: SpinXO