company එක වහනවා 02-බිස්නස් එකක් පටන් ගන්න හිතුවා

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    mehe business karanna patta amarui ban
    podi hari job ekakata palayan

    natan business ekak karala hari giyath , eke okkoma profit eka danna wenne ubata personal wiyadamata
    bnsns ekata hikenwa eta passe

    job ekak kala nam bsns eke profit eka ehemma thiyenna arinna pluwan eka lassnta grow wenna
    Ow.job ekakuth hoyanwa ban thma set une neha mokuth
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    මගෙ යාලුවෙක් ඉන්න්ව, අර E-Club එකෙන් කොස් කොළ විකුනන්න ගිහින් කෙල උන.

    ඌ පටන් ගත්ත තුන පහ බිස්නස් එකක්. ගෙදරම හදනව ඌ මිරිස් කුඩු, තුන පහ එහෙම. හැමොම හෙන සප් එකක් දෙනව වැඩේට. ගෙවල් වලට ගිහින් රම්පෙ කරපින්ච එහෙම පොඩි ගානකට අරන් ඇවිල්ල අනිත් බඩු එක්ක දාල තමයි හදන්නෙ. මුලින් ගත්තෙ වටේ පිටේ මිනිස්සු විතරයි. හැබැයි බඩු හොද නිසා දැන් බිස්නස් හැදීගෙන එනව.

    ඉරිද පොලේ එහෙම විකුනන්න පුලුවන්නම් හොදයි. පොඩියට පටන් අර ගනින්, ලොකු ලාබයක් ගන්න පුලුවන් වැඩක් බඩු හොදට දෙනවනම්. :yes:
     
    • Like
    Reactions: thesasindu

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    Canva එකේ free account එකක් හදා ගත්තොත් වැඪේ කරගන්න පුලුවන් වෙයි. උන්ගෙ සෑහෙන්න ටෙම්ප්ලේට් එහෙමත් තියෙනව.
    පස්සෙ Designer කෙනෙක්ට කියල හදාගන්න පුලුවන් නෙ සල්ලි වියදම් කරල. මුලින් වැඩේට ස්ටාර්ට් එකක් ගන්නකන් ඕකෙන් ශේප් එකක් දාගන්න පුලුවන් වෙයි.



    bump
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Canva එකේ free account එකක් හදා ගත්තොත් වැඪේ කරගන්න පුලුවන් වෙයි. උන්ගෙ සෑහෙන්න ටෙම්ප්ලේට් එහෙමත් තියෙනව.
    පස්සෙ Designer කෙනෙක්ට කියල හදාගන්න පුලුවන් නෙ සල්ලි වියදම් කරල. මුලින් වැඩේට ස්ටාර්ට් එකක් ගන්නකන් ඕකෙන් ශේප් එකක් දාගන්න පුලුවන් වෙයි.



    TFS
    Patta machan
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,335
    24,541
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    business එකකට වඩා job එකක් කරන්න. මාසෙට fixed ගානක් කොහොමත් එනව.
    off time එකේ වයිෆ් එක්ක business එක කරන්න. uber වගෙ.
    attractive විදිහට packaging ටික කලොත් ප්‍රොෆිට් වැඩි කරගන්න පුලුවන්. නිකන් කොමන් විදිහට කලොත් මාර්කට් ප්‍රයිස් එකටත් අඩුවට දාන්න වෙන්නෙ. value added දෙයක් ට්‍රයි කරන්න.
     
    • Like
    Reactions: thesasindu

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    කොටුවේ බැලුව බන්. කරවල නම් දැන් ගොඩක් වැඩි වෙලා ආපහු රව්මක් යන්න ඕන
    colombo da inne? uber/pick me eats try karapan
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    වැඩේ පටන් ගත්තම මටත් pm එකක් දාපන් බඩු ලිස්ට් එක. මාත් හෝමගම/දියගම
    මම order එකක් දාන්නම්, දන්න කියන එවුන්ටත් කියන්නන්.

    සයිඩ් එකෙන් පටන් ගන්න, ජොබක් හොයන ගමන්
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    Ow.job ekakuth hoyanwa ban thma set une neha mokuth
    work from home hari , att least eliyata bahinna pluwan job ekak hoyaganin

    Field Officer / delivery riders ( ube bsns ekatama set karaganna pluwan ) / uber eats / fb page customer sales officers ) wage ewa
     

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    274
    432
    63
    වැඩේ පටන් ගත්තම මටත් pm එකක් දාපන් බඩු ලිස්ට් එක. මාත් හෝමගම/කහතුඩුව
    මම order එකක් දාන්නම්
     
    • Like
    Reactions: thesasindu