සුභ දවසක් GuneBhai, උඹ විතරයි තරමක් හරි ශිෂ්ට විදියට රාජපක්ෂලට පක්ෂව කතාකරන්නෙ.
1 සර්ව සම්පූර්ණ ලංකාවක නම් මේ රටේ බහුතර දේශපාලකයො හිරේ යන්න ඕන. helping hambantota වලින් පටන් අරන් ඔය කියන deal දක්වා. ඒ කිසිවක් මම සාධාරණීකරණය කරන්නෙ නෑ. ඒත් මම කතාකරන්නෙ SF හිරේ යවූ දෘශ්‍යමාන හේතුව ගැන නෙමෙයි...