1. eransooriya

    Computer Science Help

    සුදුසු කම තරමටම හුඟක් තැන් වල හැකියාව බලනව. මමනං කියන්නෙ මොකක් කරත් ඉන්ටනෙට් එකේ tutorial වලින් හොඳට ඉගෙන ගන්න. පොඩි පොඩි hobby project කරන්ඩ තනියම. interview එකේ ඒවට ලොකු තැනක් තියනව qualification වලටත් වඩා. අපේ කාලෙ අපිට ඕව තේරුන්ණෑ. qualification පස්සෙම ගියා. ඕනනං පොඩි job එකකින් පටන් අරං ඒ...
  2. eransooriya

    UNP+සන්ධානේ+හෙලඋරුම කාරයන්ගේ විහිලු

    අනේ එහෙමනං කියන්නෙ මෙතන එක්තරා පිරිසක් විතරයි. :lol: බහුතරයට ඕන මේ යුද්ධෙ දින්නට පස්සෙ ඒක රටම පවුලට ලියාගන්ඩ ලැයිසන් එකක් කරගත්ත එකාව ගෙදර යවන්ඩ.
  3. eransooriya

    Computer Science Help

    ඉස්සර නං හොඳයි. මෑතකදි නං ඒ පැත්තේ ගිහිල්ල නෑ. ACBT ගැන නං කියන්න දන්නෙ නෑ මල්ලි.
  4. eransooriya

    UNP+සන්ධානේ+හෙලඋරුම කාරයන්ගේ විහිලු

    මේ නිල් බලකායේ සමහර පොඩි උන් ගැන දුකත් හිතෙනවා. අපිට චන්දෙ ගැන කතා කරාට තාම උන්ට චන්දෙත් නෑ. මේ තාරුණ්‍යයට කිය කිය ළමයිවත් brain wash කරන එක කැතයි
  5. eransooriya

    Computer Science Help

    NSBM :cool: අනිත් ඒවා ගිණි ගණන්, එක්කෝ ගිණි වගේ A/L රිසල්ට් ඕන. තොරතුරු තාක්ෂනය (IT) ඉගෙනගත්තොත් programming ඒකෙ එක පොඩි විෂයක් විතරයි. programming න්‍යාය වල ඉඳන් ඉගෙන ගන්න නම් පරිඝණක විද්‍යාව කරන්න
  6. eransooriya

    Please Help Me

    මේක තමා හේතු ඵල වාදය කියන්නෙ: හේතුව: ඵලය: දේශපාලනයට අදාළ නැති අහක යන කෙනෙකුගෙ චන්දෙත් තර්ජන දාන්ඩ ගිහින් නැතිකරගත්ත. :D
  7. eransooriya

    සින්හලුනේ මමත් ගියා Victoria උතුරනවා බලන්න....!!

    මේක ඉරිතලල හෙම නෑ නේද?
  8. eransooriya

    සිරිසේන_ඉල්ලා_අස්වෙයි.

    මේක දැන් නූල් කීපෙක copy paste කරා. එකෙන්ම පේනව මෙයාගෙ game එක මොකද්ද කියල. මෙයයි diwaale යි, vidane යි ඔක්කොම එකයි
  9. eransooriya

    හොර ඡන්ද

    1 අනුන්ගෙ චන්ද දැමීම (දැන් වෙනව අඩුයි)2 විපක්ෂ බල ප්‍රදේශ වල දායකයින්ගෙ නාම ලේඛණ වල අක්‍රමිකතා ඇතිකිරීම (මේ ගැන තොරතුරු මදි) 3 විදෙස්ගත අයගේ නමින් චන්ද ප්‍රකාශ කිරීම (මෙවර මේ සඳහා තැතක් ඇති බවට සාක්ෂි ඇත) 4 මුදල් ගෙවා කොලය පිටට ගෙන ඒම (පෙට්ටියට යන්නේ බොරු කොලයක්). මෙම කොලයේ අවශ්‍ය සලකුණ යොදා ඊළඟ...
  10. eransooriya

    Please Help Me

    මේක assignment එකක්ද බැරිවෙලාවත්? ඉස්සෙල ප්‍රශ්නෙ තේරුම් ගන්න තමා වැදගත් මේ කියන integer array එක මේ වගේ 0=12, 1=9, 2=34, 3=25,... 99=12, // එක chunk එකක්, sum = (12 + 9 + 34 + 25 + ...... + 12) 100=3, 101=5, 102=33,...... 199=10 // තව chunk එකක්, sum = (3 + 5 + 33 + .... + 10) ...
  11. eransooriya

    gayankuwait ගේ නිරුවත

    අනිවා. 3න් පාරක් දෙන්න එපා මොකෙක් ආවත්
  12. eransooriya

    Good liquor brands

    ඇයි beer එපා කියන්නේ? එතකොට wine? :)
  13. eransooriya

    gayankuwait ගේ නිරුවත

    එක තමයි. මේ පෞද්ගලික මඩ ගැහිල්ල නං අනුමත කරන්ඩ බැරිය. උට උගෙ මතේ ඉන්ඩ අයිතිය තියනව. ඒ වගේම උගෙ මතේ විවේචනය කරන්ඩ අපිට අයිතිය තියනව. ඒත් members ලට පෞද්ගලිකව ඔහොම ගහන්ඩ හොඳද මචං
  14. eransooriya

    තර්ක

    උඹ ඔය කියන්නෙ A/HRC/25/1 කියන එක නේද? ඕක සජීවී බලනව මටත් මතකයි. එත් දැන් තමයි සම්පූර්ණ පිටපත කියෙව්වේ. ඉහත මම ලොකු වැරද්දක් කරල තියෙනවා. උඹ කිවව වගේ මම ලියල තියෙන්නෙ මුල් පිටපත ගැන විතරයි. මේකේ පෙන හැටියට මේක එන්න මුල් හේතුව අර මුල් පිටපතේ විදියට LLRC ක්‍රියාත්මක නොකරපු එක හා ඒ සඳහා සහාය...
  15. eransooriya

    මහින්ද වෙනුවෙන් හේතු අංක 1

    සාමාන්‍යයෙන් නම් මං මෙහෙම කියන්නේ නෑ මල්ලී. ඒත් මගේ යාළුවට අරියාදු කරපු හින්ද මේ කියන්නෙ. මම මිනිහ දන්නෙ මිනිහගෙ division එකත් එක්ක මම පෞද්ගලිකව වැඩ කරපු නිසා. උඹ ආයි ලංකාවට ඇවිල්ල එනවනම් පුතේ මේ පැත්තෙ SLT/mobitel හරහා, ප්‍රොක්සියක් ඇතුලෙන් වරෙන්. මොකෝ log වෙනවනේ ;) තෝ හිතුවේ මම unp කාරයෙක් හරි...
  16. eransooriya

    මමත් මහින්දට චන්දෙ දෙනවා බන්

    මේ පහත කෑල්ල කියෙව්වම දැන් මටත් හිතෙනව We_Love_Mahinda හොරෙන් මහින්දගෙ චන්ද කඩන account එකක්ද කියල. මේ සමහර ඒවාට හිනා වෙලත් බෑ නොවිත් බෑ. පොඩි ප්‍රතිචාරයක් දීල බලමු. අර කියපු එලකිරියෙ නිශ්ශබ්ද බහුතරය වෙනුවෙන් :)
  17. eransooriya

    මෛත්‍රි දිනලා ඉවරයි‍.

    එළකිරි, මම මේ උපමාව පාවිච්චි කොරන්ඩ හැදුව විතරයි! :) තව කොරියොලානස් (coriolanus) එහෙම ගැන අහල තියෙනවද?
  18. eransooriya

    මහින්ද වෙනුවෙන් හේතු අංක 1

    මචං, මම ආයිත් අවධාරණය කරන්ඩ ඕන: මම මෛත්‍රී පාර්ශ්විකයෙක් නෙමෙයි. රාජපක්ෂ නෑදෑයෝ අයින් කරලා, මහින්ද තම නීත්‍යානුකුල වාර දෙකෙන් ගෙදර ගියානං මේ ආණ්ඩුව මෙහෙම්ම තිබුණට මගෙ කිසි විරුද්ධත්වයක් නෑ. අකමැති අය මහා මැතිවරණෙන් ඒ බව පෙන්නයි. එත් අසීමිත වාර + නෑදෑ පාලනය කියන්නේ විසක්. ඒකටයි මම විරුද්ධ.
  19. eransooriya

    මහින්ද වෙනුවෙන් හේතු අංක 1

    සමාවෙන්න මචං මට singlish කියවන්න අමාරුයි. මේ කෑල්ලට විතරක් උත්තර දෙන්නද? ඉතුරු ටික සිංහල අකුරුවලට හරවල දෙනවනං වටිනව :) Mata tiyana prasne api raja paraddala aye meka denna hadana minihat wedi wenasak nehe neda kiyana eka. eyage pitipasse inna kattiya balanna. wisheshayenma ape chandrika akka...

    No contents