"හිතන්නේ පු...ද?" යන වදන we_love_mahinda, vidane, diwaale ඇතුළු අය මේ වන විට 12 වතාවක් විතර පාවිච්චි කරල තියනව. පහුගිය දවස් කීපයෙදි ඒ අයගේ තර්ක සහිත comment සංඛ්‍යාවෙ පැහැදිලි අඩුවකුත්, කුණුහරපෙන් බණින comment වල පැහිදිලි වැඩි වීමකුත් පේනවා.
මේක ඒ අයගෙ ධෛර්‍යයේ (morale) විශාල බිඳවැටීමක් වගේ...