කෙල්ලගේ ගෙදර යන්නේ කොහොමද?

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    oyath ekka katha karanna one kiyala kiwwanam thaniyama yanna. honda cake ekak wage aran yanna. girl ge parents lata amme, thaththe kiyalama katha karanna. eka hondayi. decent look ekata dress karala yanna
     
    • Love
    Reactions: Psiko

    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    තාම ජොබ් එකක් නැතුව ගියාට කමක් නැද්ද ?
     
    • Sad
    Reactions: Psiko

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,871
    13,120
    113
    හරි දැන් ලව් එක ගැන ගෙදරට කියලා කෙල්ලගේ ගෙදරින් උබට එන්න කිව්වා කියලා හිතාගනින්කො...


    දැන් උබ කොහොමද යන්නෙ?

    මොනවද ගෙනියන්නේ?

    අම්මට තත්තට කතා කර්න්නෙ කොහොම්ද? නැන්දා කියලද
    Nendammage Photo ekak nathuwa hariyata kiyanna amarui :lol:
     
    • Haha
    Reactions: Psiko

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කෙල්ල ද එන්න කීවේ.? එහෙනම් උඹ බය නැතුව යමන්. නැතිව උඹ බල කරලා යනවා නන් කියන්න දේවල් හදා ගනින්.
    මට නන් එන්න කියලා මන් ගියේ.මන් නන් ගියේ 2013 වගේ.
    බේක් හවුස් එකෙන් කේක් එකක් අරගෙන ගියේ. අත් දිගට අඳල. සපත්තු දාලා පිළිවෙලට ගියේ.
    Good luck
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    හරි දැන් ලව් එක ගැන ගෙදරට කියලා කෙල්ලගේ ගෙදරින් උබට එන්න කිව්වා කියලා හිතාගනින්කො...


    දැන් උබ කොහොමද යන්නෙ?

    මොනවද ගෙනියන්නේ?

    අම්මට තත්තට කතා කර්න්නෙ කොහොම්ද? නැන්දා කියලද
    කොහොමද යන්නෙ? : කාර් එකෙන් පල දෙමවුපියෝ වැඩිහිටියෝ එක්ක.

    මොනවද ගෙනියන්නේ? : කේක්, බුලත් අතක් තමයි.

    අම්මට තත්තට කතා කර්න්නෙ කොහොම්ද? නැන්දා කියලද : උබට කැමති ඕනම එකක්. (ඕනවට වැඩිය වන්දනා මාන කරන්න එපා පටන් ගැන්මෙම. ටිකක් ලොකු කමෙන් ඉඳපන්. ගෑනු කැමති එහෙම උන්ට)
     
    • Wow
    Reactions: Psiko

    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    කෙල්ල ද එන්න කීවේ.? එහෙනම් උඹ බය නැතුව යමන්. නැතිව උඹ බල කරලා යනවා නන් කියන්න දේවල් හදා ගනින්.
    මට නන් එන්න කියලා මන් ගියේ.මන් නන් ගියේ 2013 වගේ.
    බේක් හවුස් එකෙන් කේක් එකක් අරගෙන ගියේ. අත් දිගට අඳල. සපත්තු දාලා පිළිවෙලට ගියේ.
    Good luck
    නැන්දම්මායි මාමාන්ඩියි මොනවද අහව්වේ එදා
     
    • Like
    Reactions: Psiko

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    exගෙ කොල්ලගෙ නම්බරේ දෙන්නම් උගෙන් අහලා බලන්න මට නම් අත්දැකීම් නෑ
     
    • Haha
    Reactions: Psiko

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    ගෑණු ලමයාගෙ ගෙවල් තියෙන්නේ කොයි පළාතේ ද ?

    Family background එක කොහොමද? අම්මා තාත්තා මොනවද කරන්නේ ?

    ඔය තොරතුරු නැතිව මේකට උත්තර දෙන්න බෑ. .....


    දුර ගමක සාමාන්‍ය මිනිස්සු නම් වැඩි සුකුරුත්තන් ඕනෙ නෑ. ..
    ඒත් නගරබද හරි නැත්නම් දුර වුනත් නලලේ තියන් ඉන්න අය නම් ඔයාටත් රඟන්න වෙයි.
     
    • Like
    Reactions: Psiko

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    මමයි යාලුවෙකුයි ඒ දවස් වල ගියා උගේ කෙල්ලගෙ ගෙදර නැන්දම්ම එන්න කියල. පුට් සයිකලෙන් තමා ගියේ දෙන්නම. අපි යනගමන් කතා උනෙ ගිහින් මොකක්ද බන් කියන්නෙ අපි කවුරු කියලද කියන්නෙ? නැන්දම්මා ලෙඩේ දාවිද? ඔහොම ප්‍රශ්න කෝටියයි.ගෙවල් තිබුනෙ ටිකක් අවුල් පැත්තක ඊටත්. කොහොම හරි ගේ ගාවට ගියාම ගේ තියෙන්නෙ ඉඩම මැද මායිමට වැටක් ගහල කඩුල්ලක් දාල. මන් අරූට කිව්ව කෝකටත් බයික් එක කඩුල්ලෙන් එලියෙ තියපන් අවුලක් උනොත් ඉක්මනට කැපෙන්න කියල.:lol::lol::lol: දැන් අපි දෙන්න හෙමීට පයින් යනව ගේ දිහාට අපි දෙන්නට තාමත් අවුල් අපි ක්වුරු කියල අදුන්නල දෙනවද කියල. ඒ දවස් වල පෝන් ඇත්තෙත් නැ. එහෙනම් කෙල්ලට කියනවනෙ ඉස්සරහට එන්න කියල කෝල් කරල. කොහොම හරි යනකොටම ඉස්සරහ ජම්බු ගහක කෙල්ලගේ මල්ලි නැගල ඉදියා. මූ අරූව දැක්ක ගමන් කෑගැහුවනේ අම්මෙ අම්මේ මෙන්න අක්කට ලියුම් දෙන අයිය එනෝ කියල. :lol::lol::lol: නැන්දම්ම ආවෙ දියරෙද්ද පිටින්. එන්න පුතෙ කියල ඇතුලට වාඩිවෙන්න කිව්ව. :yes: :yes: :yes:
    Got an erection here :love::P
     
    • Haha
    Reactions: Cypress and Psiko

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඩියෝ එකෙන් යන්න වෙන්නේ ආට එකෙන් යන එක හරි නෑ නේ

    කිරි හට්ටියයි මාළු ඇඹුල්තියල් හට්ටියයි

    එයැයිගේ හැටියට කතා කරනව
     
    • Haha
    • Like
    Reactions: Psiko and Cypress

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අම්මා, තාත්තා
    This is the correct answer, uba committed and konda pana tiyenawa kyala penawa habai gotte allanna yanna epa nondi. Poddak piliwalata andala yanna gedarata monawa hari aragena (cake ekak, kehel awariyak wage) piliwalata yanna but pada show danna epa, first impression eka wadagath :cool:

    Uba parents la ekka ma nam yanne eyala usually dannawa monawada aran yanna oni kyala. Kellata wenama chocolate ekak wage aran yanna, mama aran gyapu chocolate eka chuti nangi horen kaala :P:lol: kellata half mala panala but hina wewi kyanawa passe :lol:
     
    • Love
    Reactions: Psiko