BOC online banking

rusiyanuwa

Active member
  • දන්නේ නෑ.... බැංකුවෙන් මට කියුවේ....​

    බැංකුවේ කියපු කෙනා ගිරව වගේ කියවගෙන කියවගෙන යන්න ඇති. internet banking තිබුනත් නැතත් මේ රු 25 කැපෙනවා minimum balance නොතිබුනාම.
     

    rusiyanuwa

    Active member
  • මට තම කැරි සිද්දිය උනේ.... මගේ තිබ්බේ මොබිටෙල්... බැංකුවට දුන්නේ එක... කෙල්ල මොබිටෙල් එක කැඩුවා.... දැන් ඩයලොග් බැංකුවෙන් එන ඔක්කොම මැසේජ් එන්නේ එකට,, සදුදට ගිහින් හරෝගන්න ඕනේ.... නැත්නම් හිකෙනවා.​

    පාවිච්චි කරන ෆෝන් නම්බර් එක බැංකුවට කියලා අප්ඩේට් කරගන්න.ගොඩක් ප්‍රශ්න අඩු කරගන්න පුලුවනි එතකොට.
     

    malith08

    Well-known member
  • Dec 17, 2010
    948
    113
    63
    තැනක කියල නැ.
    කිසි අව්ලක් න බන් එත් මේ තාක් මගේ රිලෝඩ් 3ක් ඇවිත් නෑ බන්.. එත් අවේ කියල
    ඉමේල් එකක් දැම්මම දවස් 2ක 3කින් අපහු උන් දානවා.
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    කොහොමද බන් ඕක හදාගන්නේ? මෙචර කල් acc එකක් තිබ්බට මෙහෙම වැඩ කරන්න පුළුවන් කියල දන්නේ අදයි :baffled::baffled: බැංකුවට ගිහින් මොනාද කියන්න ඕන?
     

    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    මචන්ලා BOC එකේ online banking පාවිච්චි කරන උන් කවුද ඉන්නේ. prepaid connection වල reload දාන්න පුලුවන්ද බං ඕකෙන් :oo:. web site එකේ නං තියෙනව mobile pre/postpaid bill payment පුළුවන් කියල :oo:. ​

    puluwan mchn.....
    maath BOC online
     
    • Like
    Reactions: LazyLizard

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    2vru2w4.jpg


    කව්ද බන් මෙහෙම රෙප් කපන්නේ?:angry: බනින්නත් බෑ. සුබපතලනේ .
    :frown: එසේම වේවා ..... රෙද්ද

    :D
     
    • Like
    Reactions: jasz

    rusiyanuwa

    Active member
  • hutch walata bariya

    හච් බැංකු එක්ක එකතු වෙන්නෙ නෑ. එයාලාගෙ කම්පැනි ප්‍රශ්නයක් නිසා අලුතින් බැංකු ගිනුම් අරින්නෙ නෑ කිසිම බැංකුවක් එක්ක. ඒ නිසා බැංකු කිසිඑකකට බෑ එයාලාට රීලෝඩ් දෙන්න.