ලක් කෙල්ලක් සමලිංගික විවාහයකට සැරසෙයි :shocked:
අයර්ලන්තයේ ”නිව්ස් ටෝක්” ගුවන් විදුලි සේවයේ, සේවය කරන ශ්‍රී ලාංකික තරුණියක් ඇය විසින් මෙහෙයවනු ලබන ”ග්ලෝබල් විලේඡ්” සජීවී වැඩසටහනේදී තම පෙම්වතියට විවාහ යෝජනාවක් ගෙන ඒම බ්‍රිතාන්‍යයේ මාධ්‍ය වාර්තා කර තිබුණි.
ඇය නමින් දිල්හානි වික්‍රමසිංහය...