උපකාරයක්..

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,285
    735
    113
    Dubai
    උපකාරයක්.. මම දැනට රටින් පිට මචන් ඉන්නේ. තව මාසයකින් මම ලංකාවට එනවා. මගේ ලගම පුතෙක්ගේ වෙඩ්න් ඒකකට. මචන් මම ලංකාවට ඇවිල්ලා එහෙමම මගේ වයිෆ්ටයි දුවටයි මේ වෙඩිමට යන්න සාරි, දුවට ගවුම් ගන්න අදහසක් තියෙනවා. මොකද මම කොලඹින් දුර බැහැර ඉන්නේ. Air Port එකේ ඉදලා එක පාර යන ගමන් ඇරන් යන එක ලේසි නිසා මම හිතුවා කිරිබත්ගොඩින් හරි වත්තලින් හරි ගන්න. මචන්ලා කිරිබත්ගොඩ හරි වත්තල තියෙනවාද හොද සාරි ගන්න තැනක්. එහෙම නැත්නම් වෙන කොහේ හරි තැනක් තියෙනවාද Party සාරී ගන්න? ඉතින් දන්නවා නම් ඒකට හොද සාරි ගවුම් ගන්න තැනක් කියනවාද? ලොකු උපකාරයක් මචන්