ow gam asse loweth sajiyata loku lead ekak. anuradhapura and polonnaruweth ehema. oya sameekshana karana un owta yanne naa nikan town walata yanne. sajja game eka gahnwa loweth balpnko results eddi. hitanne nati result ekak enneකුරුණෑගල ගම් අස්සෙ ඔහොම තමයි සීන් එක. නාමල්ටත් සෑහෙන්න ඡන්ද තියෙනව එහෙ. මම පොල්පිතිගම ආසනයෙ එක ග්රාමසේවා කොට්ඨාසෙක මිනිස්සු ගැන ස්ටඩි එකකින් කියන්නෙ.
මට හිතන්නෙ අනුරාධපුර ගම් අස්සෙත් ඔහොම තමයි
namalayath 1 million wat gai kiyala hitenwaකුරුණෑගල ගම් අස්සෙ ඔහොම තමයි සීන් එක. නාමල්ටත් සෑහෙන්න ඡන්ද තියෙනව එහෙ. මම පොල්පිතිගම ආසනයෙ එක ග්රාමසේවා කොට්ඨාසෙක මිනිස්සු ගැන ස්ටඩි එකකින් කියන්නෙ.
මට හිතන්නෙ අනුරාධපුර ගම් අස්සෙත් ඔහොම තමයි
------ Post added on Sep 15, 2024 at 4:47 PM
colombo akd dinai nedaමේක මම එක තැනකින් අහුලගත්ත එකක්. මේකෙ දිස්ත්රික් රිසාල්ට් මම ලොකුවට Follow කරේ නෑ. ඒත් මේකෙ Final results මෙයිට කිට්ටු ගානක් එයි කියල මම හිතනව. හැබැයි සජිත්ට මෙච්චර එන්නෙ නෑ මේකෙන් ටිකක් අනුරට & රනිල්ට යනව. හැබැයි ලක්ෂ 45කට එහා AKD ට ගන්න අමාරුයි. මම මේ කටට එන දේවල් කියනව නේ පදනමක් ඇතුව හිතපු දෙයක්. මෙයිට ටිකක් කිට්ටුවෙන් යන දෙයක් වෙයි.
![]()
------ Post added on Sep 15, 2024 at 4:49 PM


