Elakiriයේ සිව් වසක් ගෙවුනි. වර්ථමානය මගේ ඇසින්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිවා Mr.Tom. ජය වේවා මචන්

    මේකේ ඉන්න සමහර අය කියන දේවල් බැලුවහම අපේ මොලේ ලබු ද තියන්නේ කියල හිතෙනවා. ඒ තරමට දැනුමෙන් පොහොසත්, සමහර අය කියන දේවල් බැලුවහම උන්ගේ මොලේ ලබු ත් නෑ කියල නිකන්ම තේරෙනවා.

    කමෙන්ට් එකට ස්තූතී මචං :D