වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ඇක්සිඩන්ට් වෙලා Condemned කරන වාහන ඉන්ෂුවරන්ස් කොම්පැනියේ නමට හරවගන්නවා..
    පස්සේ Scrap වලට විකුනනවා..අපේ අයියලා ඒවා අරන් හදලා පාට ගාලා ලස්සන කරලා විකුනනවා..

    සමහර වාහන තියෙනවා කෙලින්ම ඉන්ෂුවරන්ස් කොම්පැනියේ නමට රෙජිස්ටර් කරපු Brand New ඒවා... ඒවා බය වෙන්න දෙයක් නෑ..

    අතර මැද Owner කෙනෙක් විදියට ඉන්ෂුවරන්ස් එකක් තියෙනවා නම් පොඩ්ඩක් හොයල බලන්න වෙනවා..

    :shocked:
    කන්ඩෙම් උන වාහන ආයේ හදල විකුණන එක නම් කැත වැඩක්. :angry:
    හරිනම් වාහනේ CR එක කැන්සල් කරලම දාන්න ඕනේ. :frown:

    +11
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :( ඔහොම තිබිලා නාස්ති වෙලා යයි බං.

    :dull::dull: මේ ටිකේ වෙලාවක් නෑ..... ලෝවර් ආම් බුෂ් එහෙම ගහලා ආයේ ගන්න ඕනා පදින්න..... :D ඔයිල් ටික නම් මාරු කරා ලගදි..... 2500ක් වත් දුවලා තිබ්බේ නෑ ඔයිල් වලින්.... :baffled:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රවී අංකල්ගෙන් තමා අහන්න ඕනේ ඔය ප්‍රශ්නේ..
    යන විදියට නම් නුදුරු අනාගතේ අඩුවීමක් පේන්න නෑ

    ehemada:(:(:(:(:frown::growl::angry:

    "tiida eka thawa 2 yrs walin 3,4lakhs withara adu weilu.n17(1.3cc,auto) ekak 21-22kta withara gnnlu.ewwa adu wenna puluwan uparima adu welalu thiyenne.e nisa n17 gnnlu.aye wikunaddi nikanma 3,4 lakhs paduilu"

    thaththage yaluwek wena uncle kenek kiwwe
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ehemada:(:(:(:(:frown::growl::angry:

    "tiida eka thawa 2 yrs walin 3,4lakhs withara adu weilu.n17(1.3cc,auto) ekak 21-22kta withara gnnlu.ewwa adu wenna puluwan uparima adu welalu thiyenne.e nisa n17 gnnlu"

    thaththage yaluwek wena uncle kenek kiwwe

    :lol::lol::lol::lol:
    ඉතින් පුතේ එක සාමාන්‍යයිනේ...
    දැන් බලහන් බ්‍රෑන්ඩ් නිව් ගන්න Merc එකක්, BMW එකක් පලවෙනි අවුරුද්ද ඉවර වෙනකොට ලක්ෂ 20-30කින් බහිනවා..
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    :no::no: ඇවරේජ් එකට නෙවෙයි.... ඔය තියෙන පාලම් බෝක්කු උඩ ලැගගෙන පොලිස් චීත්ත ටික ස්පීඩ් ගන් එක අල්ලන් ඉන්නවා...... උන් ස්පීඩ් එක බලලා එක්සිට් ටිකට මැසේජ් එක යවනවා.... ආයේ කැමරාත් තියෙනවද කොහෙද.....!! :baffled::baffled:

    Camera+speed gun thiyenne, aluthen awa bande, 500m eha thiyena wahane inna driver karanne monawada kiyalatha penawa :shocked:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :lol::lol::lol::lol:
    ඉතින් පුතේ එක සාමාන්‍යයිනේ...
    දැන් බලහන් බ්‍රෑන්ඩ් නිව් ගන්න Merc එකක්, BMW එකක් පලවෙනි අවුරුද්ද ඉවර වෙනකොට ලක්ෂ 20-30කින් බහිනවා..

    ehemada:(:(:(:(
    ethkota uba recemond krnneth n17 ekak ganna kylda
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :dull::dull: මේ ටිකේ වෙලාවක් නෑ..... ලෝවර් ආම් බුෂ් එහෙම ගහලා ආයේ ගන්න ඕනා පදින්න..... :D ඔයිල් ටික නම් මාරු කරා ලගදි..... 2500ක් වත් දුවලා තිබ්බේ නෑ ඔයිල් වලින්.... :baffled:

    :):) ටිකක් දුවපං මචං. නැත්තං ලෝකේ නැති ලෙඩ සර්කිට්වල ඉදලා එනවා.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ආ පුටේ.. ටාම ගන්න වාහනේ ගැන හිතා ගන්න බෑ වගේ නේ :baffled:

    "tiida eka thawa 2 yrs walin 3,4lakhs withara adu weilu.n17(1.3cc,auto) ekak 21-22kta withara gnnlu.ewwa adu wenna puluwan uparima adu welalu thiyenne.e nisa n17 gnnlu.tiida gaththoth(26-27ta) aye wikunaddi nikanma 3,4 lakhs paduilu"

    thaththage yaluwek wena uncle kenek kiwwe

    mkkda hithenne
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Camera+speed gun thiyenne, aluthen awa bande, 500m eha thiyena wahane inna driver karanne monawada kiyalatha penawa :shocked:

    :baffled::baffled: වෙන්න ඇති බං..... දවසක් මම කුරුදුගහෙන් එලියට දානකොට පොලිස් සෙට් එකක්ම එතන... එකෙක් කියනවා.... අර මොබයිල් එක පාවිච්චි කර කර ආව වාහනේ ආවද කියලා......!! :baffled::baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    "tiida eka thawa 2 yrs walin 3,4lakhs withara adu weilu.n17(1.3cc,auto) ekak 21-22kta withara gnnlu.ewwa adu wenna puluwan uparima adu welalu thiyenne.e nisa n17 gnnlu.tiida gaththoth(26-27ta) aye wikunaddi nikanma 3,4 lakhs paduilu"

    thaththage yaluwek wena uncle kenek kiwwe

    mkkda hithenne

    n17 ගන්නව නම් 1500cc ගන්න. ඔව් n17 තව අඩුවෙයි කියලා හිතන්න අමාරුයි. ලබන අව්රුදු 2,3 තුල වාහන මිල අඩු වීමක් නොව්නොත් ටීඩා එක ඔය කියන තරම් අඩු වෙන්න විදිහක් නෑ. ඕනි නම් 1ක් වගේ බහී. කොහොමත් fb15,110 වගේ පරණ වෙන්න පරණ වෙන්න :P වැඩි වෙන මාකට් එකක් ටීඩා එකට වගේම n17 එකටත් නෑ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මුකුත් අවුලක් නෑ බං මිනිස්සු බයයි ගන්න.
    ගොඩ ෆිනෑන්ස් වල එහෙම පොත් තියෙන වාහන හොරාට විකුනන්න පුළුවන් නේ බං..
    අන්න එ වගේ කේස් හින්ද මිනිස්සු බයයි ගන්න ඊට පස්සේ නඩු නේ බං ඕව..

    තනුජකයා :shocked:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,043
    113
    කුකුලනි ABS break නැති වාහනේකට ABS break දාගන්න පුලුවන්ද ?? සෙට් කරන්න පුලුවන්නම් කීයක් වගේ යයිද???
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    කුකුලනි ABS break නැති වාහනේකට ABS break දාගන්න පුලුවන්ද ?? සෙට් කරන්න පුලුවන්නම් කීයක් වගේ යයිද???

    :no::no::no:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මුකුත් අවුලක් නෑ බං මිනිස්සු බයයි ගන්න.
    ගොඩ ෆිනෑන්ස් වල එහෙම පොත් තියෙන වාහන හොරාට විකුනන්න පුළුවන් නේ බං..
    අන්න එ වගේ කේස් හින්ද මිනිස්සු බයයි ගන්න ඊට පස්සේ නඩු නේ බං ඕව..

    ගොඩ ෆිනෑන්ස් mkkda bn e?
     
    Status
    Not open for further replies.