adfly එකෙන් හම්බ වෙන සල්ලි ටික ලංකාවට ගෙන්න ගන්න තියන හොදම low cost ක්‍රමයා මොකද්ද? payza ද payoneerද :rolleyes: මම දැන වැඩට යනව උඹල reply දාපල්ල මම දවල්ට බලන්නම් :yes: thanks කලේ නැහැ කියල තරහ වෙන්න එපා ;)