formal letter එකකට උදව්වක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
formal letter එකකට උදව්වක්

සිඞ්හලු :dull: :dull:
මොකක් හරි ආයතනයකට formal letter එකක් ලියන්න උදව්වක් ඕනෙ :dull: :dull:
email එකක්. කොහොමද පටං ගන්නෙ ? ආයතනේ ප්‍රධානියෙක්ව හෝ ලියුම බලන කෙනාව දන්නෑ :no: :no:
ආයතනේ නම දාල කොහොමද ලියන්නෙ ?
ෆෝමැට් එක පුළුවන්නම් දෙන්න :dull: :dull:
අමු හෙළුවෙන් (සිඞ්හලෙන්) ලියන්නෙ ඈ :dull: :dull:
 

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අර ඉස්කෝලේ ඉස්සර කියල දීපු විදිහටම නෙමේද?:rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අර ඉස්කෝලේ ඉස්සර කියල දීපු විදිහටම නෙමේද?:rofl:

    ඒ විදිහ තමා බං දැන් මතක නෑනෙ :sorry: :sorry:
    පුළුවන්නම් කවුරු හරි ආයතනේකිං මොකක් හරි දෙයක් අහල යවපු ලියුමක ස්ක්‍රීන්ශොටක් වත් හොයල දියල්ලකො :sorry: :sorry:

    to whom it may concern kiyala neda amathanne ? :sorry:

    ඔව් :dull: :dull:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    සිංහලෙන් email කරනවා ඇහුවමයි.
    ෆෝමැට් එක
    Code:
                                        උඹේ ලිපිනය 
                                        දිනය
    තනතුර(උදා: කළමනාකරු)
    ආයතනයේ ලිපිනය 
    ආමන්ත්‍රණය 
                 [U]ශිර්ශපාටය [/U] ඉරි ගැහිල්ල ඕනෙනම් 
    බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා winter is coming 
    
    මෙයට කිසිවක් නොදන්නා
    .......
    ජොන් ඉස්නෝ
     
    Last edited:

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    (උබේ ලිපිනය)

    (ආයතනයේ ලිපිය ලබන්නාගේ නම /තනතුර)
    අධ්‍යක්ෂක
    (ලිපිනය)
    බඩු බනිස් මංගල සේවය, අංක 7,
    මල් පාර,
    ගල් කිස්ස.

    මහත්මයාණනි /මහත්මියනි,
    (කාරණාවට අදාල Title එක) ප්‍රමාදවූ විවාහය සමබන්දව
    (කාරණය) සුදුසු මනමාලියකු මාවෙත ජෝඩු කිරීම ඉතා ඉක්මනින් කරදෙන මෙන් කාරුණිකව ඉල්ලමි. ඒ සදහා වැයවන සියලු මුදල් නොපමාව ගෙවන බවට පොරොන්දු වෙමි.
    ස්තුතියි!
    මෙයට
    විශ්වාසී,
    White Walker.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    (උබේ ලිපිනය)

    (ආයතනයේ ලිපිය ලබන්නාගේ නම /තනතුර)
    අධ්‍යක්ෂක
    (ලිපිනය)
    බඩු බනිස් මංගල සේවය, අංක 7,
    මල් පාර,
    ගල් කිස්ස.

    මහත්මයාණනි /මහත්මියනි,
    (කාරණාවට අදාල Title එක) ප්‍රමාදවූ විවාහය සමබන්දව
    (කාරණය) සුදුසු මනමාලියකු මාවෙත ජෝඩු කිරීම ඉතා ඉක්මනින් කරදෙන මෙන් කාරුණිකව ඉල්ලමි. ඒ සදහා වැයවන සියලු මුදල් නොපමාව ගෙවන බවට පොරොන්දු වෙමි.
    ස්තුතියි!
    මෙයට
    විශ්වාසී,
    White Walker.

    උඹේ නමට යටින් දිනය දාන්න ඕනේ මතක හැටියට
    (වෙලාවත් ඕනේ නම් දාපන් සද නැති රැයක වගේ )