සොම්බි ඇපෝකලිප්ස් එකකට ලෑස්ති වෙමු

සොම්බියො ගැන කියන්න දෙයක් නෑනෙ ඉතිං

මේ කියන්නෙ යන්නෙ සොම්බි ඇපෝකලිප්ස් එකකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ටිප්ස් ටිකක්

තව දෙයක් කියන්න ඕනෙ සොම්බි ඇපෝකලිප්ස් එකකට ලෑස්ති වුනා කියන්නෙ භූමිකම්පා, ගංවතුර, ගෙදරට හොරු පැනීම වගේ දේවල් වලට කොහොමත් ලෑස්ති වෙලා කියන එක

ඒ නිසා සොම්බින්ට මුහුණ දෙන්න ලෑස්ති වෙන එක හුඟක් වටිනව ඇත්තටම සොම්බි ඇපෝකලිප්ස් එකක් නොවුනත් ස්වභාවික ආපදා වලිං හරි පණ බේරගත්තෑකි