1. 50KG

    මැලේසියා_විසා

    මැලේසියා විසා ඔන්ලයින් ගන්න පුළුවන් ද E-visa ? නැත්නම් නොර්මල් පේපර් විසා ගන්න ඕනේ ද ? විස ෆෝම් එක ගන්න ලින්ක් එකක් දන්නවද ?
  2. 50KG

    රනිල්

    විශ්වාසභංග උගුල ආශිර්වාදයක් කර ගත් රනිල් . __________________________________________ රනිල් වික්‍රමසිංහ යනු කවරෙක්දැයි යන්න ඔහුගේ ලගම සිටින අයෙකුට පවා තේරුම් ගැනීමට අසීරුය. ඔහුව පලවා හැරීමට මහින්ද පිළ සහ මෛත්‍රී පිළ නොකළ දෙයක් නොමැත. ඔවුන් බැදුම්කර කොමිසමක් පත් කර ඔහුව එයට කොටු කිරීමට...
  3. 50KG

    සිගරැට්

    මම මේ අප්‍රියෙල් මාසයට සිගරට් බිම නවත්වලා වසර හතරක් වෙනවා. හරියටම 2014 සිංහල අවුරුද්දේ 11 වෙනිදා නැවැත්තුවා. අද වෙන තුරු සිගරට් එකක් කටේ තිබ්බේ නැහැ. 2014 ට කලින් සැහෙන සිගරැට් ගැහුවා. අද ඒ එකක් වත් නැහැ. පුදුම සනීපයක් මුළු ශරීරයටම දැනෙන්නේ. ඔබ සිගරැට් බීම නවත්වනවද කියන තීරණය තියෙන්නේ ඔබේ අතේ.
  4. 50KG

    ඉරානයේ_ටෙහෙරාන්

    ඉරානයේ_ටෙහෙරාන් මේ තමයි ඉරානයේ ටෙහෙරාන් නගරය. ඩේටා වියදම් කරලා බැලුවට පාඩු නෑ. ඔබට ඉරානයේ අග නගරය මොන වගේද කියලා බලා ගන්න පුළුවන්. sr4x923wvb8
  5. 50KG

    Windows 10

    Kawuru hari mata Windows 10 creack ekak denna. Thanks
  6. 50KG

    සුදු_වෑන්

    යුද්දයෙන් පසු සිවිල් ආයතන ගිල්ල ගෝටා කළ විනාශය..! පැල්පත් වාසීන් බලෙන් එළවනවාට විරුද්ධ වූ කොළොන්නාව නගර සභා සභාපති සුදු වෑන් එකකින් ඉස්සුවා යුද්ධය අවසන්වීමත් සමගම ගෝටාබය විසින් අමාත්‍යංශ ගණනාවක් තමා යටතට ගත්තේය. නාගරික සංවර්ධන අධිකාරිය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, වෙරළ...
  7. 50KG

    වෙනසක්_දුටුවේමි

    වෙනසක්_දුටුවේමි වෙනසක් දුටුවේමි. ඉස්සර සිංහල අලුත් අවුරුද් උදාවත් සමහ සුභ අලුත් අවුරුද්දක් වේවි කියා සුභ පැතුවේ මුහුණට මුහුණ හමුවූ විටය. පසුව සාමාන්‍ය ගෘහස්ත දුරකථනය පැමිණීමෙන් පසුව දුරකථනය හරහා සුභ පැතුවේය. අන්තර්ජාලයේ ආගමනයත් සමගම අන්තර්ජාලය භාවිතා කල සියලු දෙනාම ඊමේල් හරහා සුභ පැතුම් එක්...
  8. 50KG

    සේර_සුප්

    Tom Yum Soup කියන්නේ තායි සුප් එකක්. මේකේ තේරුම සේර ( Lemongrass ) වලින් හදන සුප් කියන එක. මේ සුප් එක මම පොඩි කාලේ ඉඳලම ආස සුප් එකක්. නමුත් කවදාවත් හදන්න හිතුවේ නැහැ. මේ ලඟකදී කෑම වට්ටෝරු ගැන හොයනකොට එළකිරියේ SRIBOYSL දාපු ත්‍රෙඩ් එකක තිබ්බ ටොම් යම් සුප් එකක් ගෙදරදී හදා ගන්නේ කොහොමද කියල. එයාගේ...
  9. 50KG

    මෙලොව_එළිය_දුටු_දරුවෙක්

    මෙලොව_එළිය_දුටු_දරුවෙක් දෙමව්පියන් මිය ගොස් වසර හතරකට පසු මෙලොව එළිය දුටු දරුවෙක් සැබෑ දෙමව්පියන් මියගොස් වසර හතරකට පසු වෙනත් මවකගේ කුසින් මෙලොව එළිය දුටු බිළිඳකු පිළිබඳව චීන මාධ්‍ය වාර්තා කරයි. එම බිළිඳාගේ සැබෑ දෙමව්පියන් මෝටර් රථ අනතුරකින් 2013 වර්ෂයේදී මිය ගොස් ඇත. මරණයට පත් වීමට...
  10. 50KG

    බැංකොක්_බඩුවක්_ගහමුද

    බැංකොක්_බඩුවක්_ගහමුද බැංකොක් යමුද , බඩුවක් ගහමුද ? අපේ අයියලා බැංකොක් යනවනේ. බඩුත් ගහනවනේ. එහෙනම් මේක කියවන්න. අහ බැංකොක්. පට්ටනේ. ඇත්තෙන්ම කියනවනම් තායිලන්තයේ බැංකොක් කියන්නේ සුපිරි සුර පුරයකි. ඉලෙක්ට්‍රොනික උපකරණ , ඇඳුම් පැළදුම් , පාවහන් , ජුවලරි අයිටම්ස් , සුපිරි වෙළඳ සංකීර්ණ. රාත්‍රී...
  11. 50KG

    අවුරුද්ද

    ඉස්සර සිංහල දමිළ අලුත් අවුරුද්ද ලබාගෙන එනකොට පුදුම සතුටක් තියෙන්නේ. අවුරුද්ද කිට්ටු වෙනකොටත් එහෙන් මෙහෙන් රතිඤ්ඤ හඬ ඇහෙනවා. කොහා කෑගහනවා. ලොකු ඔන්චිල්ලා බඳිනවා. කැට ගහනවා. පුදුම සතුටක් තිබ්බේ. ඒත් අද ඒ මොනවත් නැහැ.
  12. 50KG

    සිංහල

    සිංහල අකුරු දාලා සමහර වචන ටයිප් කරන්න බැහැ නේ . උදාහරණ " අමිල " කියල ටයිප් කරන්න බැහැ. උඩින් දාන ඇලපිල්ල වගේ ගහන්න පුළුවන් software තියේද, මම පාවිච්චි කරන්නේ DL- Manel Font එක.
  13. 50KG

    British Airways: Fuelled by Love

    මේ වීඩියෝ එක පොඩ්ඩක් ඩේටා වියදම් කරලා බැලුවට කමක් නැහැ. පට්ටම ක්‍රියේටිව්. මෙතනින් දකුණ ආසියාතික මිනිසුන්ගේ තිබෙන හොඳ ගති ගුණ ගැන මනා වැටහීමක් ගන්න පුළුවන්. ZFb01yTR9bA
  14. 50KG

    ලක්ෂ_5ක්

    වයස 99 පිරුණු ආචාර්ය ලෙස්ටර්ට රජයෙන් මසකට ලක්ෂ 5ක් ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රවීණ සිනමාවේ දී ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ ප්‍රතිකාර කටයුතු සහ අනෙකුත් වියදම් වෙනුවෙන් මසකට රුපියල් ලක්‍ෂ 5බැගින් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ...
  15. 50KG

    JOHNNY ENGLISH 3 (2018)

    JOHNNY ENGLISH 3: Strikes Again Trailer (2018) iDyTwxl46-U
  16. 50KG

    Coca-Cola valantine Bus Stop

    මේ ad එක පට්ට ක්‍රියේටිව්. කොහොමත් කොකා කෝලා උන් හදන ඇඩ්ස් ක්‍රියේටිව්. අනිවා බලපන්. HUvh7M1yxkM
  17. 50KG

    රනිල්_ජයගනී

    122-76 විශ්වාස භංගයෙන් රනිල් ජයගනී රටම බලා සිටි අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම අද 4 රාත්‍රී 9.30 ට ඇරඹි අතර එකින් එකාගේ නම් අඬගසා සිදු කළ ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 46 කින් එම යෝජනාව පරාජයට පත් විය. පක්ෂව ඡන්ද 122 ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 76ක් ලැබිණි...
  18. 50KG

    HIV_ලේ_පරික්ෂාව

    මේ තියෙන්නේ HIV ආසාධිත රෝගියකුගේ රුධිර පරීක්ෂාවක්. බලන්න HIV රුධිර පරික්ෂණයන් විද්‍යාගාර තුලදී සිදු කරන්නේ කොහොමද කියලා. VWoT3yW5ldo
  19. 50KG

    ලොකු_ප්‍රශ්නයක්

    ලොකු_ප්‍රශ්නයක් වෙන කෙල්ලෙක්ව ඉස්සරහ සිට් එකේ තියන් යනවා උබලගේ කෙල්ල හෝ වයිෆ් දැක්කොත් මොන වගේ ප්‍රතිචාරයක් ද දක්වන්නේ. ? අද උදේ අඳුරන කෙල්ලෙක්ව දාගෙන යනවා මගේ කෙල්ල දැකලා . දැන් ෆෝන් එකට ආන්ස්වර් කරන්නේ නැහැ . මගෙත් එක්ක මල පැනලා. එයා මගේ ඔෆිස් එකේ ඉන්න හොඳම යාලුවෙක් බන් .
  20. 50KG

    ඩයලොග්_ඩවුන්

    ඩයලොග් වෙබ් සයිට් එක ඩවුන් ද ? www.dialog.lk

    No contents