අහඹු ඡායාරූප 22ක්
ඡායාරූප කියන්නේ මතක ගොඩාක් රැදිලා තියෙන දෙයක් නේ. ඒ අතුරෙන් අහඹු,වැදගත් සිදුවීම් වල ඡායාරූප වලට තියෙන්නේ ලොකු ඉල්ලුමක්. අද අපි අරන් ආවේ ඒ වගේ වටිනා,පැරණි ඡායාරූප 22ක්.
♦40 දශකයේ හා 50 දශකයේ ජනප්‍රිය බ්‍රා විලාසිතාවක් .අද තරුණ පරපුරට නම් එය අහිමි වී ඇති බවයි පේන්නේ...