Android Original Rom එක ඕනේ

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    යාලුවනේ මගේ තියෙන්නේ Sony Ericsson Neo v (Haida ) එකක්. :eek: :eek: .මම මේකට cynagenmod rom එක ගැහුවා...දැන් එක ඇති වගේ :sorry: :sorry:

    phone එක දෙන්න හැදුවේ .. :lol: :lol: ඔරිගීනල් rom එක ගහන හරි ලේසි විදිය දන්නවනම් කියන්න ;) ;)