හිට ගෙන ඉන්නවලු පාන්දර 5 ට ඇවිල්ලා

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හිට ගෙන ඉන්නවලු පාන්දර 5 ට ඇවිල්ලා

    හෙට ස්ට්‍රයික් තියෙනවා කියලා ඕන තරම් මීඩියා වලින් කියනවා, ඒවුනත් ඉස්පිරිතාලේ ගානේ ඇවිත් කට්ට කනවා රස්තියාදු වෙනවා, ස්ට්‍රයික් එකක් තියෙන දවසට ඉස්පිරිතාලේ ගානේ රිංගලා වැඩක් නැ කියලා දන් නැත්තම් ඒවගේ ප්‍රාථමික දෙයක් වත් දන් නැත්තන් ලංකාව වගේ රටවල් මේ වගේ තියෙන එකත් පුදුමයි :baffled:

    ඉතින් හිතමුකෝ ඔය වගේ මිනිස්සු චන්දෙ දෙන විදිහ
    :dull:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අනේ මන්දා,මටත් හිතා ගන්න බැරි ඔය සින් එක....මට නම් පෙන්නේ ගොඩක් මිනිස්සු නිවුස් බලන්නේ නැහැ..එක්කෝ බලන්නේ රුපවාහිනී,ITN..ඔය දෙකේ ඕවා කියන්නේ නැතුව ඇති බන්
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අනේ මන්දා,මටත් හිතා ගන්න බැරි ඔය සින් එක....මට නම් පෙන්නේ ගොඩක් මිනිස්සු නිවුස් බලන්නේ නැහැ..එක්කෝ බලන්නේ රුපවාහිනී,ITN..ඔය දෙකේ ඕවා කියන්නේ නැතුව ඇති බන්

    ඔව්. ගොඩක් මිනිස්සු ඉන්නවා ගම්වල NEWS බලන්නේ නැති. එක්කෝ TV, Radio අහන්නේ නෑ. එක්කෝ ඇහුනත් අවදානය යොමු කරන්නේ නෑ. ඒ වගේ මිනිස්සු තමයි ඔය. :yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔව්. ගොඩක් මිනිස්සු ඉන්නවා ගම්වල NEWS බලන්නේ නැති. එක්කෝ TV, Radio අහන්නේ නෑ. එක්කෝ ඇහුනත් අවදානය යොමු කරන්නේ නෑ. ඒ වගේ මිනිස්සු තමයි ඔය. :yes:

    ඔව් අපි ගිය සතියේ ගියා තණමල්විල..ඒ පැත්තේ මිනිස්සු දැක්කම දුක හිතුනා.. :(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනේ මන්දා,මටත් හිතා ගන්න බැරි ඔය සින් එක....මට නම් පෙන්නේ ගොඩක් මිනිස්සු නිවුස් බලන්නේ නැහැ..එක්කෝ බලන්නේ රුපවාහිනී,ITN..ඔය දෙකේ ඕවා කියන්නේ නැතුව ඇති බන්

    ඊට වැඩිය දෙයක් අවදානයෙන් තේරුම් ගන්න බැරි කමක් තියෙනවා ගොඩක් ගැණු අයට තමයි ඒ අවුල තියෙන්නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් අපි ගිය සතියේ ගියා තණමල්විල..ඒ පැත්තේ මිනිස්සු දැක්කම දුක හිතුනා.. :(

    මොන දුකක්ද උන්ට ගන්ජ ගගහ ආතල් එකේ ඉන්න පුලුවන්,,,
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඔව් අපි ගිය සතියේ ගියා තණමල්විල..ඒ පැත්තේ මිනිස්සු දැක්කම දුක හිතුනා.. :(

    ඔව් ඒ වගේම ගොඩක් දුෂ්කර පැතිවල තාමත් 70 දශකේ කාලේ වගේ ජීවත් වෙන මිනිස්සු ඉන්නවා බන්. හිතන්නත් අමාරුයි. අපි ලංකාව කියලා දකින්නේ කොළඹ, මාතර ගාල්ල වගේ දියුණු පැති නේ ගොඩක් වෙලාවට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඈත ගම්වල මිනිස්සු ඕව දන්නේ නෑ බන් ඒ මිනිස්සුන්ට අපිට වගේ සැපට ඉඳගෙන නිවුස් අහන්න නෑ නෙ. වයසක අය එහෙම ටීවී බලන්නෙත් නෑ
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මොන දුකක්ද උන්ට ගන්ජ ගගහ ආතල් එකේ ඉන්න පුලුවන්,,,

    අනේ යකෝ..කොයි වෙලේ අලියෙක් ගහවිද මන්දා.. :no::no:

    හිතන තරම් සුන්දර නැහැ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඊට වැඩිය දෙයක් අවදානයෙන් තේරුම් ගන්න බැරි කමක් තියෙනවා ගොඩක් ගැණු අයට තමයි ඒ අවුල තියෙන්නේ

    ඔව් බන් සාමාන්‍යයෙන් ඕලෙවල් කරල තියන ගෑනියෙක්ට උනත් ප්‍රවුර්ති බලල තේරුම් ගන්න බැරි කම තියනව,,,, ඉතින් ඊට වඩා පහල මට්ටමක උන් ගැන කවර කතාද...
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    හැම එකම ජනතාවගෙන් පලිගන්නෙ ආන්ඩුව වැරදි කරන කරන පාරට
    දොස්තරලා ඩිස්පෙන්සරි වහන්නෙ නැනෙ ඉස්පිර්තාලෙ ස්ටයික් කලාට
    :angry:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මොන දුකක්ද උන්ට ගන්ජ ගගහ ආතල් එකේ ඉන්න පුලුවන්,,,

    ඔය ගංජා ගහන එවුන්ගේ ජීවිත දිහා පොඩ්ඩක් බලපන්කො මචන්. ගොඩක් උන් නිශ්චිත අනාගතයක් නැති ඔහේ ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙන අය. ඒ නිසා ඕවට යොමු වේලා තියෙන්නේ. මතකද චාමර වීරන්සිංහ? දැන් කොහොමද ඌ? ජීවිතේ ගොඩ ගිය මිනිස්සු ඕවා පස්සේ යන්නේ නෑ. :no:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් බන් සාමාන්‍යයෙන් ඕලෙවල් කරල තියන ගෑනියෙක්ට උනත් ප්‍රවුර්ති බලල තේරුම් ගන්න බැරි කම තියනව,,,, ඉතින් ඊට වඩා පහල මට්ටමක උන් ගැන කවර කතාද...

    :dull::baffled:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දුෂ්කර පළාත් වල වැඩිහිටියන් විතරක් නෙමෙයි, slbodunuwa page එකේ comments කියවපුවහම තේරෙන්නේ internet පරිහරණය කරන smart phone පාවිච්චි කරන තරුණ තරුණියන් සමහර අයත් එහෙම තමයි.:baffled::baffled:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    දුෂ්කර පළාත් වල වැඩිහිටියන් විතරක් නෙමෙයි, slbodunuwa page එකේ comments කියවපුවහම තේරෙන්නේ internet පරිහරණය කරන smart phone පාවිච්චි කරන තරුණ තරුණියන් සමහර අයත් එහෙම තමයි.:baffled::baffled:

    Internet කියන්නේ fb විතරයි කියලා හිතන අය :baffled:
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    ඔව් බන් සාමාන්‍යයෙන් ඕලෙවල් කරල තියන ගෑනියෙක්ට උනත් ප්‍රවුර්ති බලල තේරුම් ගන්න බැරි කම තියනව,,,, ඉතින් ඊට වඩා පහල මට්ටමක උන් ගැන කවර කතාද...

    දුෂ්කර පැතිවල තත්වය අපි කොළඹ ඉදලා හිතන විදියට වඩා ගොඩක් වෙනස් මචන්. සමහර දේවල් අපිට විශ්වාස කරන්නත් අමාරුයි.

    මම දැනට අවුරුදු 2කට විතර කලින් ඇස් වාට්ටුවේ නතරවෙලා හිටියා සති 2ක්, ඒ ඉන්නකොට මඩකලපුවෙනුත් ගොඩක් ඇතුලට වෙන්න තියෙන ගමකින් ලෙඩෙක් එවල තිබුණා. මචන් ඒ මිනිස්සු අමුතුයි. මිනිස්සු ඉන්න පරිසරේක ඉදලම නෑ වගේ. හැසිරෙන්නේ අමුතුම විදියකට. රුපවාහිනිය දිහා බලාගෙන ඉන්නේ මැජික් එකක් දිහා බලනවා වගේ. ඒ මිනිස්සු රුපවාහිනියක් දැකලවත් නෑ. ඉතින් හිත ගනින්කෝ තත්වේ.

    මේක කිවුවේ ඒ මිනිස්සුන්ට අපහාස කරන්න නෙමේ. මෙහෙමත් මිනිස්සු කොට්ටාසයක් ලංකාවේ තම ඉන්නවා කියලා කියන්නයි.....