3 dickwella damuMama kiwwe , 1st overs 6 athulatha 1st wk eka wetunoth, Mune one down hodai kiyala ban.

SL U19 Captain kalinma kiwe kohomada Lankawa wicket 4n gahanawa me total eka kiyala. Bangladesh bat karala iwara una wele presenter ahuwa eka ubalath dakkada, un asian cup da mokadda win kara kiyala ground ekata e team ekath gennala wish karanna. Pora sehena dakshayek wage. ewage guess karanna.![]()

uta 27k ban ... 
sirawata bun math dakka![]()

OW OW .
![]()

Ow ban man kiwa u reliable bowler knk nemei kiyala..thamath man hithanne u witharak ape ekama spinner widihata gassana eka dangerous wadak kiyala
උන්ට හොඳනම් බොට මොකෝ...
මුන්ට නම් මොලේ මාන්දම.මේවනම් විලි ලැජ්ජ නැති වැඩ.
මේක පැහැදිලි කුහකකම ද? මෝඩකම ද?
![]()

dhananjaya aparade nasthiwuneකොහොමද ඊයේ කුසල්ගේ ගැහිල්ල?
මෙච්චර දවසක් කුසල්ට වල කැපුවේ,බින්දුමාල්,උ T20 ගහන්න බින්දුමාල් කුසල්ව නැති කරා..
මුල් ඕවර වලදී කුසල් හිර වෙද්දී,තරංග ලස්සනට ගැහුවා..ඔය වෙලාවේ බින්දුමාල් හිටියා නම් උත කොට කොට ඉදලා,කුසලට පෙසර් වැඩි කරලා අවුට් කරනවා
අන්තිමට අපි කිව්ව විදියට බින්දුමාල්,කුසල් මෙන්ඩිස්,දනනජය ටීම් එකෙන් අයින් කළා
දැන් මේ ටීම් එක settle වේගෙන එන නිසා දිගටම මේ ටීම් එකම ගැහුවා නම් හොද වගේ
දික්වැල්ල,මැතිස් ආවම අඩුවෙන්ම perform කර දෙන්නට අයින් කරලා දාන්න බැරිය..හොදටම හැමෝම කරනවා නම් දික්වැල්ල,මැතිස් ටික කාලයක් එළියේ ඉන්න බැරිය![]()

එල ඔන්න දැන් කුසල් ජනිත්ව ඊළඟ test match එකට දාන්න පුළුවන්
කොහොමද ඊයේ කුසල්ගේ ගැහිල්ල?

Hmm Kusalwa ain karala thibba eke nam loku waraddak man nam dakin na. Uwa test gassanawa madiwata no.3 th bat karawannane hitiye. U anthimata gahapu ODI eke out unu hati dakkama u tharam meeharakek kiyala hithuna. Anyway meka uge format eka.. U pissek wage hama ekatama gahanna yanne nathuwa eeye lassanata gahuwa.. Habai aye uwa test ehema gassanne nathuwa uta puluwan de karanna denna ona.
Dickwella awama Tharangage place eke gahai , Mathews awama ain karanne kawda kiyala thama prashne