ගොඩ් අය කට පාළනය කර ගන්නේ නැ :dull: ප්‍රධාන කෑමවේල් වලට අමතරව ටිකෙන් ටික හෙන කැලරි ගොඩක් තියන කෑම ඇගට එකතු කර ගන්නවා. ඉතිං ජිම් ගියාට කිසි ප්‍රයෝජනයක් නැ. ජිම් යන නිසා ඔය සයිස් එකෙන් වත් ඉන්නවා. :dull: ඔය මාළු අඩංගු කෑම කිව්වේ කට්ලට්, රෝල්ස් එහෙමනේ. එල තමයි ඔහොම කෑවොත්. පළතුරු නම් අව්ලක් නෑ...