ඒ එන එකෙන් කපන්න අමාරුයි. අර දැති ලොකු තලයක් ගන්න. ලොකු එකෙන් බස බස ගාලා කැපෙනවා :lol: මම නම් කරේ ඉරි ඇදලා ඉරි දිගේ කැපුවා. පොඩ්ඩ පොඩ්ඩ අැද නම් උනා. ඊට පස්සේ ග්‍රයින්ඩර් එකෙන් ගාලා ලෙවල් කර ගත්තා. ටිකක් කපන්න පුරුදු උනාම ගානට කපන්න පුලුවන්. යූටියුබ් එකේ නම් කෙලින් කපන ක්‍රම තියනවා. නමුත් ඒවා කර...