උඹ ආස කරන film-genre මොනාද

AnuradhaRa

Well-known member
  • උඹ ආස කරන film-genre මොනාද

    මම නං

    Mystery
    Science Fiction
    Fantasy
    Thriller


    උදාහරණත් දාපල්ල...

    Horror කිව්වම හොල්මන් ඒව විතරද :confused: අපෝ ඒව බලල පණ යනව :angry:
    Resident Evil එකත් Horror, ඒකනං අවුලක් නෑ
    මම Resident Evil ෆිල්ම් ඔක්කොම ටික බැලුව. කතාව ඉවරයි. ආයෙ එන්නෙ නෑ
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    Dramatic, true stories,thriller, sometimes horror,

    Any other movies without super-hero and comic bullshits
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    1. Drama :D
    A Monster Calls, Hugo වගේ ඒව :yes:
    2. Sci Fi
    Interstellar වගේ ඒව මරු :yes:
    3. පිස්සු හැදෙන ඒව
    Shutter Island, Butterfly Effect වගේ අවසානය අපිට හිතන්න දීල තියෙන ඒව :yes:
    4. Fantasy
    Harry Potter, LOR, Hobbit වගේ ඒව :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes::yes::yes::yes:
    උබ ගේ වෙන්න බෑ ඕයි

    ඔව් මූ මේකෙ ඉන්න උන්ව අවුස්සල ආතල් ගන්න එක කරන්නෙ :baffled: gay එකෙක් වුනත් මූ වගේ ත්‍රෙඩ් දාන්නෑ මූ ත්‍රෙඩ් දාන්නෙම මේකෙ උන් ඇවිස්සෙන විදිහට :yes:
     

    AnuradhaRa

    Well-known member
  • 1. Drama :D
    A Monster Calls, Hugo වගේ ඒව :yes:
    2. Sci Fi
    Interstellar වගේ ඒව මරු :yes:
    3. පිස්සු හැදෙන ඒව
    Shutter Island, Butterfly Effect වගේ අවසානය අපිට හිතන්න දීල තියෙන ඒව :yes:
    4. Fantasy
    Harry Potter, LOR, Hobbit වගේ ඒව :yes:

    drama කියන්නෙ මොනාද බං

    පිස්සු හැදෙන ඒවට කියන්නෙ Mystery :P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    drama කියන්නෙ මොනාද බං

    පිස්සු හැදෙන ඒවට කියන්නෙ Mystery :P

    සම්භාව්‍ය ඒව නේ ? :eek: මාත් දන්නෑ බං :no:
    mystery කියන්නෙ රහස් පරීක්ශක කතා නෙමේද ? :eek:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් මූ මේකෙ ඉන්න උන්ව අවුස්සල ආතල් ගන්න එක කරන්නෙ :baffled: gay එකෙක් වුනත් මූ වගේ ත්‍රෙඩ් දාන්නෑ මූ ත්‍රෙඩ් දාන්නෙම මේකෙ උන් ඇවිස්සෙන විදිහට :yes:

    සිරාවටම..
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    WhiteWalker:22798124 said:
    :yes::yes::yes::yes:
    උබ ගේ වෙන්න බෑ ඕයි

    ඔව් මූ මේකෙ ඉන්න උන්ව අවුස්සල ආතල් ගන්න එක කරන්නෙ :baffled: gay එකෙක් වුනත් මූ වගේ ත්‍රෙඩ් දාන්නෑ මූ ත්‍රෙඩ් දාන්නෙම මේකෙ උන් ඇවිස්සෙන විදිහට :yes:


    මම gay තමයි වේසියේ මාව ප්‍රයිවට් මීට් වෙයන් උඹට පෙන්නන්නම් පැට්‍රිකලි