1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ගම් පියස මල්ලි සිතල බණ්ඩාරවෙල :cool:
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ඇයි මල්ලි ඕකක්ම හොයන්නේ ක්ලැසික් ගතියට ආස නිසාද?
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    හොදින් ඉන්නවා මල්ලි :yes::yes:
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    බයිට් එකට මිරිස් කකා කෝපි බොන්න ඕනේ. සැරයි රත්වෙනවා :P
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    අර සර් ගාව තියන එක නම් දෙන්නෙ නෑලු මල්ලි. ඒක පොරගේ තාත්තගේ එක කියලා තියාගන ඉන්නවලු. :nerd: අනිත් එක ගැන නම් බලන්න සෙටු උනේ නැ.
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ඉන්නවා මල්ලි ඉතිං. වැස්ස සීතල අතරේ ඈනුම් අරිමින් එලකිරිය බල බල OL පේපර් එකක් හදනවා. :nerd:
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ආ රංගුවෝ.... :D
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :( මිනිස්සු කොච්චර අමරදේව මාස්ටර්ට ආදරෙයිද කියලා හිතෙනවා නිව්ස් බලද්දි. නන්දාමාලනී අඩපු හැටි දැක්කා. අද එතුමිය එතන ඉන්නේ අමරදේව මාස්ටර් නිසාලු. රටේ මෙහෙම තැනක් තියන මනුස්සයෙක් නැති වෙනකන්ම කොච්චර නිහතමානීව හිටියද.
  9. Mr.Tom

    ආදරේ සුන්දරයි...!!!

    එල බං. දානවා නම් 11 උනාට මොකද නැගිටලා ඉදලා හරි බලනවා. :D හැබැයි ඉතිං මහන්සි නම් හෙට දාපං. :cool:
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    අමරදේව මාස්ටර් තමයි මල්ලි. :(
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    කලින් එකම ඒ කියන්නේ මේ පහල තියන එකම දාගන්න කියලා හැමෝම ඌට කරදර කරා. ඒ විතරක් නෙවෙයි කට්ටියක් රෙප් කපලා මොකද්ද බං ඔය දාගන ඉන්නේ කලින් එකම දාගනිං කියලා :rofl: අන්තිමට කොහොම හරි පරණ එකම දාගන්න උනා :lol::lol:
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    හොදින් ඉන්නවා මල්ලි. හැබැයි ඉතිං හිත නම් හෙන අව්ල්.
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ආ මල්ලී මොකද වෙන්නේ :P
  14. Mr.Tom

    එකෝමත් එක ආදරයක්

    අප්පටසිරි කිව්වලු කොල්ලා අනිත් කතාවත් ලියනවද. පෙර ලකුණු වල හැටියට ඒක නම් සෑහෙන්න ආදර්ශමත් වෙයි කියලා හිතනවා. :):)
  15. Mr.Tom

    ආදරේ සුන්දරයි...!!!

    කෝ යකූ මේ ලේඛකයා...... :growl::growl:
  16. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :lol::lol:
  17. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :lol::lol:
  18. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    එක සැරයක් තනූජක මූන මාරු කරලා තමයි මාර සීන් එකක් උනේ.

    No contents